Made in thailand
මගේ final year එකට ගත්තෙ. පාවිච්ච් කලේම නැති තරම්. හොඳටම තියෙනව. කඩේ රුපියල් 3000 ක් 4500 ක් අතරේ යනවා. මේක රුපියල් 2000 ට දෙනව. මට ඕනෙ නැති හින්දා.
දුර පලාතක කෙනෙක් නම් මට කුරියර කරන්න පුළුවන්. Curiour ගාස්තු ගැනුම්කරු දැරිය යුතුයි. ( සාමාන්‍යයෙන් රුපියල් 600 ක් විතර වෙනවා ). විශ්වාසවන්තව ගනුදෙනු කරණු ලැබේ.