රු 130,000
විස්තරය
විකිණිමට
Nadeera Umesh
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
විස්තර
Canon EOS Kiss X5 (DSLR) කැමරා එකක් විකිණීමට ඇත. Photography සහ Video සඳහා ඉතා හොඳ image quality එකක් ලබා දෙන, beginner සහ intermediate භාවිතා කරන්නන්ට සුදුසු කැමරා එකකි.
මෙම කැමරා කට්ටලය සමඟ පහත දේවල් සියල්ලම ලබා දේ 👇
📦 ලබා දෙන දේවල්
✔ Canon EOS Kiss X5 කැමරා body එක
✔ Canon EF-S 18-55mm Lens (Daily / Landscape / Portrait සඳහා සුදුසුයි)
✔ Canon EF-S 55-250mm Zoom Lens (Zoom / Wildlife / Sports shots සඳහා හොඳයි)
✔ Battery එක
✔ Charger එක
✔ Micro SD Card රදවනයක්
✔ Neck Strap
⚙️ කැමරා විශේෂාංග
🔹 18 Megapixel CMOS Sensor
🔹 Full HD 1080p Video Recording
🔹 3.0" LCD Screen
🔹 ISO 100 – 12800
🔹 Canon EF සහ EF-S lenses support කරයි
🔹 Photography සහ Videography දෙකටම සුදුසුයි
🔎 තත්ත්වය (Condition)
✅ හොඳ තත්ත්වයේ ඇත
✅ සියල්ල හොඳින් වැඩ කරයි
✅ Lens සහ sensor clean කරගන්න අවශ්‍ය නම් හොද තත්වෙ තියෙනවා ඇවිත් බලල ගන්න පුලුවන්
❌ Display එක ටිකක් වටේ අදුරුයි Display
එකෙ Sticker එකවත් තාම ගලවලා නෑ හැබැයි
🇯🇵 මට මෙය ජපානයෙන් ඉන්න
කෙනෙකුගෙන් තෑග්ගක් ලෙස ලැබිච්ච Camera එකකි මෙය Made in Japan Camera එකකි CANON KISS X5 කියන්නෙ ජපන් Brand name එක ( Canon eos 600D) කියලත් කිවනවා
මේ නම්බර් එකට වට්ස්ඇප් දාන්න massage එකක් example photos ඔනේ නම්
මුදලෙ වෙනසක් කරල දෙන්නම් කෝල් කරල විමසන්න, නැති නම් Whatsapp number එකට message එකක් දාල තියන්න