Original packaging, user manual සහිත Canon brand new camera ක් brand new 18-55 STM Prime Lens සහ Lens hood, lens filter, camera bag ඇතුළු පාවිච්චි නොකළ එහි සියළුම උපාංග සහිතව ඉතා ඉක්මණින් විකිණීමට ඇත. පැමිණ පරීක්ෂා කර බැලිය හැක.
- Canon EOS 2000D camera - Brand new
- Canon EF-S 18-55 Lens - Brand new
- UV Lens Filter 58mm Nano-C-Series 5000
- Lens Hood EW-63C
- Lens Cleaner Pen Kit - Brand New
- OEM Side Camera Bag (Brand New)
Location - ඉංගිරිය