රු 140,000
විස්තරය
විකිණිමට
Nimali Kahawala
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Canon brand new camera ක් brand new 50mm හා 18-55mm Lens දෙක සහ Lens hood, lens filter, camera bag, Lens Cleaner Pen Kit ඇතුළු පාවිච්චි නොකළ එහි සියළුම උපාංග සහිතව ඉතා ඉක්මණින් විකිණීමට ඇත. Original packaging, user manual සහිතය.
අවශ්‍ය ඕනෑම ආකාරයකින් පැමිණ පරීක්ෂා කර බැලිය හැක.
Location - ඉංගිරිය
- Canon EOS 2000D camera - Brand new
- Canon EF-S 18-55 Lens - Brand new
- Canon EF 50mm F 1.8 STM Lens - Brand new
- K&F 49mm Nano - C Series HMC UV Filter
- UV Lens Filter 58mm Nano-C-Series
- Lens Hood EW-63C
- Lens Hood EF 50mm
- Lens Hood ET-63
- Lens Cleaner Pen Kit - Brand New
- OEM Side Camera Bag (Used)