Original packaging, user manual සහිතය.
පාවිච්චි කර නැත. පැමිණ පරීක්ෂා කර ලබාගත හැක.
Location - ඉංගිරිය
- Canon EF 50mm F 1.8 STM Prime Lens - Brand new
- K&F 49mm Nano - C Series UV Filter
- Lens Hood දෙකක්
- Camera side bag (Used) එකක් මේ සමඟ free