නිවසට නවීන හා අලංකාර පෙනුමක් ලබාදෙන බිත්ති ලාම්පු සෙට් විකිණීමට ඇත.
✨ විස්තර:
✅ බිත්ති ලාම්පු සෙට් 20ක් ඇත
✅ හොඳ තත්ත්වයේ පවතී
✅ නිවස, හෝටල්, ගෙස්ට් හවුස් හෝ කාර්යාල සඳහා සුදුසුයි
✅ සියලුම ස්ටොක් මිලදී ගත යුතුය
💰 සම්පූර්ණ මිල — රු. 4,000
🚚 ප්රවාහනය ගැනුම්කරු විසින් සකස් කළ යුතුය.