ඔබගේ කඩයේ භාණ්ඩ සොරකම් වීම සහ පාඩු අඩු කරගැනීමට මෙම Shop Security Gate System ඉතා ප්රයෝජනවත් වේ.
කඩයේ දොරටුවට ස්ථාපනය කරන මෙම System එකෙන් ගෙවීම නොකර භාණ්ඩ පිටතට ගෙන යන විට Alarm එකක් නාද වේ.
සුදුසු වන්නේ:
• ඇඳුම් කඩ (Clothing Shops)
• Textile Shops
• Fashion Stores
• Retail Shops
විශේෂතා:
✔ Shop entrance එකට ගැළපෙන නවීන design
✔ භාණ්ඩ සොරකම් වීම වැළැක්වීමට උපකාරී වේ
✔ ඉක්මන් සහ පහසු installation
✔ Reliable system for retail shops
Package එකට ඇතුළත් වන්නේ:
• Security Gate
• Complete System
• Installation Support
💰 මිල: Rs 105,000
📍 Location: Colombo
🏢 Seller: EazyPos.lk