ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට හදුන්වාදෙන - Reload Package Display Technology.
පාරිභෝගිකයා දුරකතන අංකය ඇතුලත් කිරීමෙන් පසු VOICE, DATA, VOICE + DATA තේරීමෙන් තමාට අවශ්‍ය පැකේජය තෝරා ගත හැකිය. (මෙමගින් පැකේජ වල මිල ගනන් වෙළද නියෝජිතයාට මතක තබා ගත යුතු නැත.)
ඕනෑම ජාලයකට රීලෝඩ් කිරිමේ හැකියාව සහ බිල් පත් ඉතා පහසුවෙන් ගෙවිමේ හැකියාව.
ව්‍යාපාර - ව්‍යාපාර අතර ගනුදෙනු - ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය වන භාණ්ඩ හා සේවා නොමිලයේ දැන්වීම් පල කිරීම මගින් ඔබගේ ව්‍යාපාරය දීප ව්‍යාප්තව පුලුල් කර ගැනීමටද හැකියාව ඇත.
අගල් 6.5 ඇන්ඩ්‍රොයිඩ් තිරය.
For the first time in Sri Lanka, we are introducing -Reload Package Display Technology.
B2B online Free Advertising also possible to expand your business island-wide.
6.5 inch Android Display
Icon Touch & Pay.
Reload, LECO, UBER, PICKME, CEB සහ වෙනත් බිල්පත් ලේසියෙන්ම ගෙවිය හැකි එකම ක්‍රමය
නව සිම් පත් සක්‍රිය කිරීමට නම් Retailer App භාවිතා කිරීමට සිදුවන අතර ඒ සදහා ලංකාවේ පහසුකම් සකසා ඇති එකම යන්ත්‍රය මෙයයි.
To activate new SIM cards, you have to use the Retailer App provided by Network Providers and this is the only machine in Sri Lanka that has facilities for that.
T&C Apply