🔥 ලංකාවටම 4G තාක්ශනය සහ DUAL CAMERA තාක්ශනය පලමු වරට හදුන්වා දුන් TECH PAL CCTV වෙතින් අඩුම මිලටත් වඩා අඩුම මිලට දැන් 🔥
කැමරා එකේ විස්තර :-
⭕1 Year Warranty
⭕ලංකාවේ භාවිතාවෙන මොබිටෙල්, ඩයලොග්, එයාටෙල්, හච් දුරකථන සීම් එකක් මේ කැමරාවට දාන්න පුලුවන් හැම මාසයකම ඩෙටා කාඩ් එකක් දාන්න විතරයි අවෂ්ය වෙන්නෙ ඔබට ලොකේ කොහෙ සිටියත් කැමරාව ඉදිරිපිට සිදුවන සියල්ලම සජීවීව (Live) දැක ගත හැකිය
⭕ ගෙදර ආරක්ෂාව එක CCTV කැමරාවකින් ඔබට බලාගන්න පුලුවනි. ෆෝන් එකෙන් හැමදේම කරගන්න පුලුවනි. පොඩි අය ඉන්න ගෙවල්වලට, පොඩි කඩ-සාප්පු වලට, කැශියර් එක ලගට. වයර් අදින්න ඕනෙ නෑ. DVR ඕනෙ නෑ, සවිකරගන්න හරිම ලේසියි.කැමරා 2/3 කින් කරනදේ එකම කැමරාවකින් කරන්න පුළුවන් .
⭕ ෆෝන් එකෙන් බලන්න පුලුවනි
⭕ ෆෝන් එකෙන් කතාකරන දේ අහන්න පුලුවනි
⭕ ෆෝන් එකෙන් කැමරාව තියන තැනට කතාකරන්න පුලුවනි
⭕ ෆෝන් එකෙන් වීඩියෝ රෙකෝඩ් කරන්න පුලුවනි
⭕ කැමරාවට රෙකෝඩ් වෙන්න හදන්නත් පුලුවනි
⭕ නයිට් විශන් පහසුකම නිසා රෑට එලියක් නැතිව පේනවා
⭕ ෆෝන් එකෙන් කැමති පැත්තකට හරවන්න පුලුවනි
⭕ මාසෙකට අමතර ගාස්තු නෑ
⭕ කව් රු හරි ආවොත් ඔටෝ ෆෝන් එකට දන්වනවා
⭕ රෙකෝඩ් වෙන්න හදලා පස්සෙ බලන්නත් පුලුවනි
මේවගේ ඉවරයක් නැති පහසුකම් එක්ක ලබාගන්න පුලුවනි.
⭕සිදුවන දේ බලාගැනීමට,සිදු වු දේ නැවත බැලීමටද, ඒ අවට කතාබහටද සවන්දිය හැකි එයට ඔබගෙන් කටහඩ මගින් පිළිතුරු දීමද සිදු කර හැකි(කතාබහ හුවමාරුව / voice record )
🤝 විස්වාසයෙන් යුතුව කැමරා මිල දී ගැනිමට පිවිසෙන්න
🚩 Mega Branch
No 48 ,
Station Road ,
Panadura.
🚩 Wholesale Branch :-.
No 54,
Wettumakada
Galle road ,
kalutara
Follow us on :
🔸 Website - https://techpal.lk/
🔸 Google Map - https://g.co/kgs/8ZaYXb7
🛑 Call / Whatsapp :-
Sri Lanka’s No 01 Smart Security Provider 💪