රු 7,990
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
රජයේ ලියාපදිංචි ආයතනයක් වන අප ආයතනය පිටරටින් භාණ්ඩ මෙරටට ගෙන්වා බෙදා හැරීමේ ප්‍රධාන ජාලයක් වන CCTV VISION LANKA ආයතනය Panadura සහ පිටකොටුව ශාඛා දෙකක් ඇත. ඔබට අප ශාඛාවන්ට පැමිණ Quality එක චෙක් කර මිලදී ගත හැක.තවද සිම් කාඩ් පතක් රැගෙන ආවොත් ඔබගේ ජංගම දුරකථනයටම එ වෙලාවෙම සම්බන්ධ කරගෙන යා හැකි.
ලංකාවේ තියෙන ඕනිම SIM එකක් දාලා පාවිච්චි කරන්න පුළුවන් Dual CCTV Camera එකක් CCTV Vison Lanka Deals අපෙන්.
4 Mega Pixel Lens 1080p - Rs 7990/=
▪️මෙම විශේෂ මිලට ලබා ගැනීම සඳහා මෙම පෝස්ටුව අප වෙත ඉදිරිපත් කළ යුතුය
ඕනෑම අයකුට මෙය පහසුවෙන් සවි කරගත හැකිය.. plug and play
Wifi රවුටර් අනවශ්‍ය යි.
🚚 Cash On Delivery Island Wide
⭐💰 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න.
🛳WE ARE DIRECT IMPORTERS✈
🔴 CCTV WIFI CAMERA
⭕ලංකාවේ තියෙන ඕනිම ඕනිම SIM එකක් දාලා පාවිච්චි කරන්න පුළුවන්.
⭕ ෆෝන් එකෙන් බලන්න පුලුවනි
⭕ ෆෝන් එකෙන් කතාකරන දේ අහන්න පුලුවනි
⭕ ෆෝන් එකෙන් කැමරාව තියන තැනට කතාකරන්න පුලුවනි
⭕ ෆෝන් එකෙන් වීඩියෝ රෙකෝඩ් කරන්න පුලුවනි
⭕ කැමරාවට රෙකෝඩ් වෙන්න හදන්නත් පුලුවනි
⭕ නයිට් විශන් පහසුකම නිසා රෑට එලියක් නැතිව පේනවා
⭕ ෆෝන් එකෙන් කැමති පැත්තකට හරවන්න පුලුවනි
⭕ මාසෙකට අමතර ගාස්තු නෑ
⭕ කව් රු හරි ආවොත් ඔටෝ ෆෝන් එකට දන්වනවා
⭕ රෙකෝඩ් වෙන්න හදලා පස්සෙ බලන්නත් පුලුවනි
මේවගේ ඉවරයක් නැති පහසුකම් එක්ක ලබාගන්න පුලුවනි.
⭕..............Outdoor Wif Camera.......................⭕
ඔබගේ ව්‍යාපාර ස්ථානය හා අවට හෝ නිවස හා ඒ අවට එහෙමත් නැතිනම් වත්ත,ව්‍යාපෘති කරන ස්ථානය,ආරක්ෂිතද යන්න වගේම සිදුවන දේ බලාගැනීමට,සිදු වු දේ නැවත බැලීමටද, ඒ අවට කතාබහටද සවන්දිය හැකි එයට ඔබගෙන් කටහඩ මගින් පිළිතුරු දීමද සිදු කර හැකි(කතාබහ හුවමාරුව / voice record )...
Motion detector මගින් කැමතිනම් LED light sensor auto දැල්විමේ හැකියාව ඇති අතර ඒ සමඟ Camera එක මගින් Ambulance sound එකක් ආකාරයෙන් ද පිට කර හැකි... එමෙනම ඕනෑම ස්ථානයක සිට බැලීමටද පුළුවන්.
..........................................................................................................................................🟢 ශාඛාවන් : 🟢 ශාඛාවන් : පිටකොටුව සහ පානදුර
🟢 පිටකොටුව ශාඛාව No : 87 Floating market Pettah (පිටකොටුව පෞද්ගලික බස් නැවතුම්පොළ නැවතුම් පොළ ඉදිරිපිට පාවෙන වෙළඳ සංකීර්ණය)
☎️ Hotline -
🟢 පානදුර ශාඛාව : No 215 Sirl janz mawatha ,Panadura(පානදුර මූලික රෝහලේ සිට මීටර් 800ක පමණ දුර)
☎️Hotline -