හොදම දේවල් හොදම තැනකින් හොයන ඔබ තෝරා ගන්න ඕනෙම "PERCEPTA" අපිව.
මොකද?
✔️අපි රජයේ ලියාපදිංචි කරන ලද ආයතනයක්
✔️වසර ගණනාවක සිට ඔබගේ විශ්වාසය රැක ගත් ආයතනයක්
✔️ලෝකයේ ප්‍රමිතිගත හා තත්වයෙන් උසස් ඉහළ පෙලේ AC අපි ළග තියෙනවා
✔️අතරමැදියන්, හවුල්කරුවන් නොමැති අපේ ආයතනයෙන් අඩුම මිලක් ලබා දෙනවා
✔️අපේම ආයතනය සතු වගකීමක් ලබා දෙනවා
✔️අලෙවියෙන් පසු උසස් සේවාවක් ලබා දෙනවා
✔️ඉතා දක්ෂ, මනා පළපුරුද්ද ඇති, කාර්යක්ෂම කාර්මික ශිල්පි කණ්ඩායම් අප සතුයි
✔️ඕනෑම වෙලාවක ඔබ හා සම්බන්ධ වී ඔබට අවශ්‍ය සේවාවන් ලබා දෙන සුහදශීලී කාර්යමණ්ඩයක් අපේ ආයතනයේ සේවය කරයි
හොදම functions තියෙන හොදම air conditioner හොයන ඔබට media extreme AI plus inverter air conditioner ඉතා ඉක්මනින්, හොදම මිලට අපෙන්..
Media extreme AI plus inverter
❄️ඉහළ කාර්යක්ෂමතාවය,
💵අඩු විදුලි ගාස්තුව,
💯වැඩි ප්‍රතිඵලය
🛜 wifi තාක්ෂණය
↕️↔️ 4 way fan
📶 හඩ පාලනය
💪දිගු කල් පැවැත්ම හා ශක්තිමත් නිමාව
🔇නිහඬ ක්‍රියාකාරිත්වය
🍃සාමකාමී හා සුවදායී පරිසරය
🔧පහසු නඩත්තු කිරීම
වගකීම
1️⃣ සම්පූර්ණ ඒකකයක් සදහා වසරක්
2️⃣ PCB සදහා වසර දෙකක්
5️⃣ Compressor සදහා වසර පහක්
සවිකිරීමෙ පහසුකම අපෙන් ලබා ගන්න විට
🚛 ප්‍රවාහනය නොමිලේ
🔟 compressor සදහා වගකීම වසර දහයක් තෙක් දිගු කරයි
🧑🏻🔧 අවුරුද්දක් තුල සේවා වාර තුනක් නොමිලේ
🆓 out door bracket නොමිලේ
🆓 copper pipe මීටර් තුනක් නොමිලේ
දක්ෂ කාර්මිකශිල්පීන් යටතේ ඔබගේ සවි කිරීම මනාව කාර්යක්ෂමව ඉක්මනින් නිම කරව ගැනීමට අවශ්‍ය ඔබත් දැන්ම අමතන්න