රු 225,900
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
හොදම දේවල් හොදම තැනකින් හොයන ඔබ තෝරා ගන්න ඕනෙම "PERCEPTA" අපිව.
මොකද?
✔️අපි රජයේ ලියාපදිංචි කරන ලද ආයතනයක්
✔️වසර ගණනාවක සිට ඔබගේ විශ්වාසය රැක ගත් ආයතනයක්
✔️ලෝකයේ ප්‍රමිතිගත හා තත්වයෙන් උසස් ඉහළ පෙලේ AC අපි ළග තියෙනවා
✔️අතරමැදියන්, හවුල්කරුවන් නොමැති අපේ ආයතනයෙන් අඩුම මිලක් ලබා දෙනවා
✔️අපේම ආයතනය සතු වගකීමක් ලබා දෙනවා
✔️අලෙවියෙන් පසු උසස් සේවාවක් ලබා දෙනවා
✔️ඉතා දක්ෂ, මනා පළපුරුද්ද ඇති, කාර්යක්ෂම කාර්මික ශිල්පි කණ්ඩායම් අප සතුයි
✔️ඕනෑම වෙලාවක ඔබ හා සම්බන්ධ වී ඔබට අවශ්‍ය සේවාවන් ලබා දෙන සුහදශීලී කාර්යමණ්ඩයක් අපේ ආයතනයේ සේවය කරයි.
🛑පහසු මිලකට midea air conditioner හොයන ඔබ වෙනුවෙන් midea kiyma inverter air conditioner දැන් හදුන්වා දී ඇත. ඔබ වෙනුවෙන්ම නිශ්පාදිත midea kiyma inverter air conditioner එකක් සවි කර ගෙන වෙනස අත්විදින්න.
MIDEA KIYMA INVERTER
❄️ඉහළ කාර්යක්ෂමතාවය,
💵අඩු විදුලි ගාස්තුව,
💯වැඩි ප්‍රතිඵලය
💪දිගු කල් පැවැත්ම හා ශක්තිමත් නිමාව
🔇නිහඬ ක්‍රියාකාරිත්වය
🍃සාමකාමී හා සුවදායී පරිසරය
🔧පහසු නඩත්තු කිරීම
වගකීම
1️⃣ සම්පූර්ණ ඒකකයක් සදහා වසරක්
2️⃣ PCB සදහා වසර දෙකක්
5️⃣ Compressor සදහා වසර පහක්
සවිකිරීමෙ පහසුකම අපෙන් ලබා ගන්න විට
🚛 ප්‍රවාහනය නොමිලේ
🔟 compressor සදහා වගකීම වසර දහයක් තෙක් දිගු කරයි
🧑🏻🔧 අවුරුද්දක් තුල සේවා වාර තුනක් නොමිලේ
🆓 out door bracket නොමිලේ
🆓 copper pipe මීටර් තුනක් නොමිලේ
දක්ෂ කාර්මිකශිල්පීන් යටතේ ඔබගේ සවි කිරීම මනාව කාර්යක්ෂමව ඉක්මනින් නිම කරව ගැනීමට අවශ්‍ය ඔබත් දැන්ම අමතන්න.





