කිසිම අවුලක් නෑ මේ මද බෝඩ් එකේ ඕනි කෙනෙක් ඉන්නවා නම් කෝල් එකක් හරි වට්සැප් මැසේජ් එකක් හරි දාන්න ඉක්මනින් ගන්න එක්කෙනාට දෙනවා මේ මද බෝඩ් එක ගේමින් මදර්බෝඩ් එකක් ඒක නිසා මේක ගොඩක් හොඳ ගොඩක් කාලයක් සුපිරියටම පාවිච්චි කරන්න පුළුවන් අද බෝඩ් වර්ගයක් ඉක්මනින් ගන්න කෙනාට දෙනවා Whatsapp Message එකක් දාන්න ඕනි කෙනෙක් ඉන්නවනම්