රු 185,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
සීතලේ නියම කලාව විදින්න ඔබත් අදම PERCEPTA අමතන්න 📢📢📢
වසර ගණනාවක සිට AC ලෝකයේ වැඩිපුරම ඇහෙන සන්නාමය YORK.. ❄️❄️
ඕනම ස්ථානයකට බය නැතුව සවි කල හැකි හොදම Air Conditioner එක YORK ❄️❄️
ඒ ඇයි ???
💥ඉහළ විදුලි කාර්යක්ෂමතාව
💥අඩු විදුලි පරිභෝජනය
💥ඉහළ සිසිලන ධාරිතාව
💥නිහඩ ක්‍රියාකාරිත්වය
💥පරිසර හිතකාමී බව
💥ශක්තිමත් බව
💥 දිගු කල්පැවැත්ම
York non inverter air condutioner ඕනෙම තැනකට, ඕනෙම කලෙකට සුදුසුයි..
AC ගන්නවා නම් PERCEPTA අපෙන්ම ගන්න.
මොකද?
✅අපි රජයේ ලියාපදිංචි කරන ලද ආයතනයක්
✅වසර ගණනාවක සිට ඔබගේ විශ්වාසය රැක ගත් ආයතනයක්
✅ලෝකයේ ප්‍රමිතිගත හා තත්වයෙන් උසස් ඉහළ පෙලේ AC අපි ළග තියෙනවා
✅අතරමැදියන්, හවුල්කරුවන් නොමැති අපේ ආයතනයෙන් අඩුම මිලක් ලබා දෙනවා
✅අපේම ආයතනය සතු වගකීමක් ලබා දෙනවා
✅අලෙවියෙන් පසු උසස් සේවාවක් ලබා දෙනවා
✅ඉතා දක්ෂ, මනා පළපුරුද්ද ඇති, කාර්යක්ෂම කාර්මික ශිල්පි කණ්ඩායම් අප සතුයි
✅ඕනෑම වෙලාවක ඔබ හා සම්බන්ධ වී ඔබට අවශ්‍ය සේවාවන් ලබා දෙන සුහදශීලී කාර්යමණ්ඩයක් අපේ ආයතනයේ සේවය කරයි
⭕අපෙන් මිලදී ගන්නා ඔබට,
1️⃣ සම්පූර්ණ ඒකකයක් සදහා වසරක වගකීමක්
2️⃣ PCB සදහා වසරක වගකීමක්
5️⃣ Compressor සදහා වසර පහක වගකීමක්
⭕සවිකිරීමෙ පහසුකම අපෙන් ලබා ගන්න විට
🚛 ප්‍රවාහනය නොමිලේ
🔟 compressor සදහා වගකීම වසර දහයක් තෙක් දිගු කරයි
🧑🏻🔧 අවුරුද්දක් තුල සේවා වාර තුනක් නොමිලේ
🆓 out door bracket නොමිලේ
🆓 copper pipe මීටර් තුනක් නොමිලේ
🫵ඔබේ මේ අවස්ථාව මග ඇර ගන්න එපා
📞📞දක්ෂ කාර්මිකශිල්පීන් යටතේ ඔබගේ සවි කිරීම මනාව කාර්යක්ෂමව ඉක්මනින් නිම කරව ගැනීමට අවශ්‍ය ඔබත් දැන්ම අමතන්න
☎️call now...

