YORK 18000 BTU Non Inverter Air Conditioner දැන් PERCEPTA Pvt Ltd වෙතින්! ඔබගේ නිවස, කාර්යාලය හෝ කුඩා ව්යාපාරික ස්ථානය සඳහා ඉහළ කාර්යක්ෂම සිසිලස සහ විශ්වාසදායක ක්රියාකාරීත්වය ලබා ගන්න.
🌟 විශේෂාංග
✅ 18000 BTU Cooling Capacity
✅ WIFI මගින්ක්රියාත්මක කළ හැකි වීම
✅ වේගවත් හා කාර්යක්ෂම සිසිලනය
✅ අඩු ශබ්දයෙන් ක්රියා කරයි
✅ නවීන හා අලංකාර නිර්මාණය
✅ දිගුකාලීන සහ විශ්වාසදායක කාර්ය සාධනය
✅ නිවස, කාර්යාල සහ කුඩා ව්යාපාරික ස්ථාන සඳහා සුදුසුයි
🛡 වගකීම්
✔ කම්ප්රෙසරයට වසර 5ක වගකීම
✔ සම්පූර්ණ යන්ත්රයට වසර 1ක වගකීම
🔧 අපගේ සේවාවන්
✔ වෘත්තීයමය AC ස්ථාපන සේවාව
✔ විශ්වාසදායක After Sales Service
✔ AC Repair සේවා
✔ AC Servicing සහ Maintenance සේවා
✔ තාක්ෂණික උපදෙස් සහ සහාය
PERCEPTA Pvt Ltd – Kadawatha ඔබගේ විශ්වාසදායක Air Conditioning & HVAC Solutions Partner.