අරන් මාස 3ක් වෙනවා
කිසිම අවුලක් නෑ
ගාන කතා කරගෙන වෙනස් කරගන්න පුලුවන්
බැට්රි එකත් අවුලක් නෑ
ෆුල් චාජ් එකෙන් පැයක් පාවිච්චි කරන්න පුලුවන්