WESTAIRE 12000 BTU Inverter Air Conditioner දැන් PERCEPTA Pvt Ltd වෙතින්! ඔබගේ නිවස, කාර්යාලය හෝ ව්යාපාරික ස්ථානය සඳහා බලවත් සිසිලස සහ විදුලි ඉතිරිය එකවර ලබා ගන්න. 🌟 විශේෂාංග ✅ 12000 BTU Cooling Capacity ✅ WIFI මගින්ක්රියාත්මක කළ හැකි වීම ✅ Inverter Technology – විදුලි පරිභෝජනය අඩු කරයි ✅ ඉක්මන් හා කාර්යක්ෂම සිසිලනය ✅ අඩු ශබ්දයෙන් ක්රියා කරයි ✅ නවීන හා ආකර්ෂණීය නිර්මාණය ✅ දිගුකාලීන හා විශ්වාසදායක ක්රියාකාරීත්වය 🎁 විශේෂ දීමනා මීටර් 3 Copper Pipe නොමිලේ 🛡 වගකීම් ✔ කම්ප්රෙසරයට වසර 5 ක වගකීම ✔ සම්පූර්ණ යන්ත්රයට වසර 1ක වගකීම 🔧 අපගේ සේවාවන් ✔ වෘත්තීයමය AC ස්ථාපන සේවාව ✔ ස්ථාපනයෙන් පසුවත් ඔබ සමඟ රැඳෙන විශ්වාසදායක සේවාව ✔ AC අලුත්වැඩියා කිරීම (Repair) ✔ AC සේවා කිරීම (Servicing) ✔ AC නඩත්තු සේවා (Maintenance) PERCEPTA Pvt Ltd – Kadawatha ඔබගේ විශ්වාසදායක Air Conditioning විසඳුම් සපයන්නා