අවුරුදු ගණනාවක් පාවිච්චි නොකරන ලද වොසින් මැෂින් එකක් විකිණීමට තිබේ. සෙමි ඕටමැටික්, twin tub . තියෙන්නේ කොළඹ මරදාන පන්චිකාවත්ත. මැෂින් එක වැඩ කරනවා. ස්පින් එක හොදටම හොඳයි. වොෂර් එකේ බෙල්ට් එක පොඩ්ඩක් බුරුල් වෙලා. වෙලාවකට හිමීට වැඩ වෙලාවකට හොඳට හයියෙන් වැඩ.