🌸 Beautiful Flower Wall Hanging 🌸
ඔයාගේ ගෙදර බිත්තියට ලස්සන look එකක් දෙන්න හෝ gift එකක් විදියට perfect item එකක් 🎁
✨ High-quality artificial flowers සමඟ elegant wall hanging design එකක්
✨ Long-lasting – maintain කරන්න easy, fade වෙන්නේ නැහැ
✨ Living room, bedroom, entrance හෝ special occasions වලට perfect
💰 මිල: Rs. 1800
🚚 Delivery:
✔️ හලාවත ඇතුළත – FREE delivery
✔️ හලාවත අවට – Delivery Rs.150
💵 Cash on Delivery available
📩 Order කරන්න අදම call හෝ message කරන්න!