🤔හදිස්සි විදුලි ඇනහිටීම් නිසා ඔබගේ වැඩකටයුතු නවතිනවා ද?
❤️අපි දෙන්නම් විසදුමක්....
👉විසදුම? Brand new 900w ඉන්වර්ටර් එකක් සමග brand new 100Ah බැටරියක්
⭕900w Inverter රු 20,000
+
⭕100ah deepcycle battery රු 25,000
👉භාවිතා කරන්නේ කොහොමද?
සරලයි. ඉන්වර්ටර් එකට බැටරි එක( වෙනම මිලදී ගත යුතුයි ) සම්බන්ද කරල නිවසේ හෝ කාර්යාලයේ ප්‍රධාන 230v සැපයුම ලබා දෙන්න. 230v සැපයුම නැවතුන ගමන් ඉන්වර්ටර් එකෙන් 230v ලබාදෙනවා
👉බැටරි එක චාර්ජ් කරන්නේ කොහොමද?
මේ ඉන්වර්ටර් එකේම බැටරි චාර්ජර් එකක් තියනවා. ඉන්වර්ටර් එකට 230v සැපයුම දුන්නම බැටරි එක චාර්ජ් වෙනවා. වෙනම බැටරි චාර්ජර් ගන්න ඕන නෑ
👉තව මොනවද මේ ඉන්වර්ටර් එකේ වාසි?
ඔබට අවශ්‍ය නම් සෝලාර් පැනල සම්බන්ද කරල ඒකෙන් බැටරි චාර්ජ් කරන්නත් පුළුවන්. වෙනත් විශේෂ උපකරණ මොකුත් ඕන නෑ. එතකොට ගෙදරට සැපයුමක් අවශ්‍ය වෙන්නේ නෑ. විදුලි බලය ඉතුරුයි
👉මේකට මොනවද භාවිතා කරන බැටරි?
මේකට භාවිතා කරන්නේ deepcycle බැටරි. ඒවා සාමාන්‍ය වාහන බැටරි වගේ නොවෙයි. දිගු කාලයක් හොද විදුලි ධාරාවක් ලබා දෙන්න පුළුවන් deepcycle බැටරි වලට විතරයි.
👉කොච්චර වෙලාවක් පාවිච්චි කරන්න පුළුවන් ද? පාවිච්චි කරන්න වෙලාව තීරණය වෙන්නේ ඔබ සම්බන්ද කරන උපකරණ වල වොට් ගණන් අනූව. අඩු වොට් ගානක් සහිත උපකරණ වැඩි වෙලාවක් පාවිච්චි කරන්න පුළුවන්.
👉පාවිච්චි කරන්න පුළුවන් උපකරණ?
TV, විදුලි බල්බ, ශිතකරන, laptops, computer, cctv කැමරා, තරාදි වගේ උපකරණ
👉පාවිච්චි කරන්න බැරි උපකරණ මොනවද?
වතුර මෝටර්, වායු සමීකරණ, හොට් ප්ලේට්, rice cooker වගේ වොට් අගයන් ඉතා වැඩි උපකරණ භාවිතා කරන්න මේ 900w ඉන්වර්ටර් එක ප්‍රමාණවත් නෑ.
👉ගන්න පුළුවන් කොහෙන්ද?
නිට්ටඹුවේ අපගේ නිපොන් ආයතනයට පැමිණ හෝ කුරියර් හරහා cash on delivery ක්‍රමයට. ආයතනයේ සතියේ දවස් 7 ම අපි ඉන්නවා.
👉වගකීම කොහොමද?
වෙළදපලේ මේ වර්ගයේ ඉන්වර්ටර් එකක් අපේ මිල වගේ දෙගුණයක් වෙනවා. අපි මේක ලබා දෙන්නේ ඉතාමත් සාදාරන මුදලකට. ඒ නිසා ඔබ මිලදී ගන්නවිට අපි පරික්ෂා කරල දෙනවා. මේවා බ්‍රෑන්ඩ් නිව්, පාවිච්චි කරපු ඒවා නෙමෙයි.
👉විශේෂ කරුණු....
Microtek කියන මේ ඉන්වර්ටර් වර්ගය ලංකාවේ ගොඩක් අය භාවිතා කරන වර්ගයක්. හොද කල්පැවැත්මක් තියනවා. ඉන්දියාවේ නිෂ්පාදනයක්.
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!