SLT FIBER WIFI ROUTER සඳහා විශේෂයි විදුලිය නොමැති විට අඛණ්ඩ බල සැපයුමකි.
🔴 කරන්ට් කපන්න කලින් ළඟ තියාගන්න
🔴 පැය 8- 16 ආසන්න කාලයක් භාවිතා කිරීමේ හැකියාව ඇත ( Example Loads : 1A Load 16 Hours, 2 A Load 8 Hours,
🔴 USB Charger (USB මගින් ජංගම දුරකතන නැවත ආරෝපනය)
මෙය සැලසුම් කර ඇත්තේ රවුටර, මොඩම්, දුරකථන පද්ධති, ආරක්ෂක නිරීක්ෂණ පද්ධති CCTV, අනතුරු ඇඟවීමේ පද්ධති, පුද්ගලික සන්නිවේදන පද්ධති, රේඩියෝ, ඩිජිටල් කැමරා, POS, බ්ලූටූත් උපාංග ජංගම දුරකථන වැනි සියලුම වර්ගයේ DC බල උපකරණ සඳහා විදුලිය නොමැති විට භාවිතා කිරීමට හැකි අඛණ්ඩ බල සැපයුමකි