👉👉 අඩුවට ලොකු මොනිටර් සොයන ඔබට 👈👈
✔️ වැඩ කරන බහු කාර්යයන් සඳහා වැඩි display space
✔️ වර්ණ හා පැහැද්රව්ය නිවැරදිව හදුනා ගැනීම
✔️ USB hub එක නිසා peripherals සම්බන්ධ කරන්න පහසු
✔️ Height/tilt adjustment එකෙන් ergonomic experience
🎬 3. Video Editors / Movie Lovers
ඉතා හොඳයි ✅
21:9 aspect ratio → Cinema style movie experience
Premiere Pro, DaVinci Resolve වගේ software වල timeline එක පුළුල්ව පේනවා
Netflix / Movies widescreen format වලට perfect
🎨 2. Graphic Designers / Photo Editors
හොඳයි ✅
sRGB 99% වර්ණ නිවැරදි බව
IPS panel → වර්ණ පැහැදිලිව පෙන්නයි
Photoshop, Illustrator, primier pro . demon davinchi, Lightroom වගේ software වලට සුදුසු
🔌 සම්බන්ධතා (Connectivity)
🧠 සාරාංශයෙන්
හොඳම කාටද?
✔️ Office workers
✔️ Students
✔️ Designers (basic–medium level)
✔️ Video editors
✔️ Movie lovers
✔️ Casual gamers
මෙම මොනිටරයට බොහෝ උපාංග සම්බන්ධ කළ හැකිය:
🖥️ DVI-D
📺 HDMI
💻 DisplayPort
📱 Mini DisplayPort
📺 VGA
🔊 Audio Out
🖱️ USB 3.0 hub (1 upstream + 4 downstream)
new stock available