තෙල් භාවිතකර සකසාගන්නා ඔනෑම ආහාරයක්, තෙල් භාවිත නොකර පහසුවෙන් සෞඛ්‍ය ආරක්ෂිතව සකසාගත හැකි මුලුතැන්ගෙයි උපකරණයකි. මස්,මාලු,පපඩම්,ඉස්සො,දැල්ලො වැනි ඕනෑම තෙලේ බැදගන්නා ආහාර තෙල් නොමැතිව බැදගත හැක.පහසුයි,කාර්යක්ෂමයි.
තෙල් භාවිතය අහිතකර පුද්ගලයන්ට ඉතාම හිතකරයි.National Air Fryer Oven.