රු 60,000
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
පහසුවෙන් රීලෝඩ් සහ බිල්පත් ගෙවීම සඳහා හඳුන්වා දෙන නවතම Technoplus Master Plus Reload යන්ත්‍රය.
Touch Display එකක් මගින් විදුලි බිල්පත්, ජල බිල්පත්, CDMA බිල්පත්,SLT බිල්පත්, රීලෝඩ්, පසුගෙවුම් පැකේජයන් සහ තවත් බොහෝ බිල්පත් ගෙවීම් එසැනින් පාරිභොගිකයන්ටම ඇතුළු කීරිමේ පහසුකම් ඇත.
🥳🥳වාරික වශයෙන් ගෙවිය හැක.
මූලික ගෙවීම = 60,000/=
වාරික දෙකකට = 24,450x2
මාස දෙකකට චෙක්පත් මගින් ගෙවිය හැක.
🥳එකවර මුදල් ගෙවීමෙදි 104,900/- මුදලට මිලදී ගත හැක.
📱ඕනෑම ජාලයකට Reload කිරීමේ පහසුකම!
🖨 පාරිභොගිකයා හට බිල්පතක් නිකුත් වේ.
ඔබගේ ව්‍යාපාරය නමින් බිල් එකකුත් දෙන්න පුලුවන්❤️
😍වසරක වගකීම් කාලයක් සමගින්
😍 ඔබගේ වෙළෙඳසලටම ගෙන්වා ගත හැකිය.
ඇනවුම් කිරීමට
Credit card මගින් ද ගෙවීම් කල හැක..
🏠 වෙළෙඳසලේ නම සහ ලිපිනය
📱 දුරකථන අංකය
යොමුකර ඔබගේ ඇනවුම ලබා දෙන්න.
🚒ලංකාවේ ඕනෑම තැනකට බෙදා හැරීම හා යන්ත්‍රය භාවිතා කිරිමට අවශ්‍ය පුහුණුවද සිදුකරයි.🚒 📪
📦 (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැකිය)
පහසු ගෙවිමේ ක්‍රම වලටද ලබා ගත හැක.
Technoplus Master Plus Reload Machine
You can pay Electricity bill, Water bill, SLT Bill, CDMA Bill, Dialog TV Bill, Prepaid Reload and Postpaid Package Bills and many more
🥳🥳 Available on an installment plan!
🔹 Initial Payment: Rs. 60,000/-
🔹 Balance can be paid in 2 installments of Rs. 24,450/- each
🔹 Payments can be made via cheques within 2 months
🥳 Special Cash Price: Rs. 104,900/- only for full payment at once.
📱Reload facility to any network
🖨 Customer will receive the receipt.
You can also give a bill in the name of your business❤
☎️ For Orders Call (සිංහල /English/Tamil)
📱Order Via Whatsapp
📦 Cash On Delivery Available
Easy Payment options are available. For more details please contact us Terms and Condition apply.





