රු 111,100
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
පහසුවෙන් රීලෝඩ් සහ බිල්පත් ගෙවීම සඳහා හඳුන්වා දෙන නවතම Technoplus Reload යන්ත්‍රය
Uber Eats, Uber Taxi, Pickme, විදුලි බිල්පත්, ජල බිල්පත්, CDMA බිල්පත්,SLT බිල්පත්, රීලෝඩ්, පසුගෙවුම් පැකේජයන් සහ තවත් බොහෝ බිල්පත් ගෙවීමේ පහසුකම් ඇත
📱ඕනෑම ජාලයකට Reload කිරීමේ පහසුකම!
🖨 පාරිභොගිකයා හට බිල්පතක් නිකුත් වේ.
ඔබගේ ව්‍යාපාරය නමින් බිල් එකකුත් දෙන්න පුලුවන්❤️
😍වසරක වගකීම් කාලයක් සමගින්
😍 ඔබගේ වෙළෙඳසලටම ගෙන්වා ගත හැකිය.
ඇනවුම් කිරීමට
Credit card මගින් ද ගෙවීම් කල හැක..
🏠 වෙළෙඳසලේ නම සහ ලිපිනය
📱 දුරකථන අංකය
යොමුකර ඔබගේ ඇනවුම ලබා දෙන්න.
🚒ලංකාවේ ඕනෑම තැනකට බෙදා හැරීම හා යන්ත්‍රය භාවිතා කිරිමට අවශ්‍ය පුහුණුවද සිදුකරයි.🚒 📪
📦 (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැකිය)
පහසු ගෙවිමේ ක්‍රම වලටද ලබා ගත හැක.
💎 මෙම පවර් බැන්ක් මගින් ඔබට විදුලිය නොමැතිව පැය 5ක් පමණ රීලෝඩ් යන්ත්‍රයෙන් රීලෝඩ් කිරීමේ පහසුකම ඇත.
💎මෙම Cash drawer මගින් ඔබට ඉතා පහසුවෙන් මුදල් නෝට්ටු වර්ග සහ කාසි වර්ග 4ක් වෙන් වෙන් වශයෙන් තබාගැනීමට හැකියාව ඇත.
Technoplus Reload Machine with Touch pad (Reload Master)
You can pay Uber Eats, Uber Taxi, Pickme, Electricity bill, Water bill, SLT Bill, CDMA Bill, Dialog TV Bill, Prepaid Reload and Postpaid Package Bill and many more
📱Reload facility to any network
🖨 Customer will receive the receipt.
You can also give a bill in the name of your business❤
☎️ For Orders Call (සිංහල /English/Tamil)
📱Order Via Whatsapp
📦 Cash On Delivery Available
Easy Payment options are available. For more details please contact us Terms and Condition apply.
நாடளாவிய ரீதியில் இலகுவாக ரீலோட் மற்றும் பில் கட்டணங்கள் செலுத்த அறிமுகப்படுத்துகிறோம்
Uber Eats, Uber Taxi, Pickme, மின்சாரக்கட்டணம் நீர் கட்டணம் தொலைபேசி கட்டணம் SLT CDMA போன்ற அனைத்து பில் கட்டணங்களும் செலுத்த கூடிய வசதி .
📲அனைத்து நெட்வேக் ரீலோட் வசதி.
ஒரு வருட உத்தரவாதம்.
☎️ஆர்டர் செய்ய வாட்ஸப் அல்லது நேரடியாகதொடர்பு
கொள்ள அழையுங்கள்
(தமிழ் / சிங்களம் / ஆங்கிலம் )
📦 இலங்கையில் எப்பிரதேசத்திலும் உங்கள்
இருப்பிடத்திற்கு கொண்டு வந்து தரப்படும்.
பொருளை பெற்ற பின் பணத்தை செலுத்தலாம்.
நிபந்தனைக்கு உட்பட்டது





