☀️ දවසේ තියෙන ඔක්කොම මහන්සිය නැති කරලා, ගෙදරට ආපු ගමන් නියම සැනසිල්ලක් විඳගන්න අදම TCL AC එකකට මාරු වෙන්න
🌬️ Hot weather එකට perfect solution එක! ❄️
TCL SaveIN AI Series
මෙම මාදිලියේ ප්‍රධාන විශේෂාංග:
• AI මඟින් විදුලි පරිභෝජනය අඩු කිරීම (T-AI Energy Saving)
• Smart Wi-Fi Control
• AI ECO Mode
• වේගවත් සිසිලනය (Fast Cooling)
• ස්මාර්ට්ෆෝන් App එකෙන් පාලනය
• සාමාන්‍ය AI නොමැති මාදිලි සමඟ සසඳන විට 65% දක්වා බලශක්ති ඉතිරියක් ලබාදිය හැකි බව TCL සඳහන් කරයි.