ඔබගේ නිවසට හෝ කාර්යාලයට අඩු විදුලි පිරිවැයක් සමඟ ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් සිසිලසක් ලබාදෙන TCL SaveIN Inverter 12,000 BTU Air Conditioner (White) දැන් ලබා ගන්න.
ප්රධාන විශේෂාංග:
✅සවි කිරීමත් සමඟ මිල රු.162,000/-
✅ 12,000 BTU ධාරිතාව
✅ WIFI මගින් ක්රියාත්මක කළ හැකි වීම
✅ 65% දක්වා විදුලි ඉතිරි කිරීම (Inverter Technology)
✅ ඉක්මන් හා බලවත් සිසිලස (Fast Cooling)
✅ නිහඬ ක්රියාකාරිත්වය (Low Noise Operation)
✅ පරිසර හිතකාමී Refrigerant (Eco-Friendly)
✅ කල් පවතින, උසස් තත්ත්වයේ කාර්යක්ෂමතාව
✅ කම්ප්රෙසරයට වසර 10ක වගකීම (10-Year Compressor Warranty)
✅ සම්පූර්ණ යන්ත්රයට වසර 1ක වගකීම (1-Year Full Unit Warranty)
🔥 විශේෂ දීමනාව!
✅ මීටර් 3 Copper Pipe නොමිලේ
✅ Outdoor Unit Bracket නොමිලේ
නිවස, කාර්යාල, වෙළඳසැල් සහ ව්යාපාරික ස්ථාන සඳහා ඉතා සුදුසුයි.
PERCEPTA Pvt Ltd වෙතින් ඔබට ලැබෙන වාසි:
✔️ වෘත්තීයමය ස්ථාපන සේවාව (Professional Installation)
✔️ AC Repair, Servicing සහ Maintenance සේවා