රු 10,500
විස්තරය
විකිණිමට
MP TRADERS
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Desktop Pop-Up Power & Data Socket
ඔබගේ Office Table, Meeting Room, Conference Room හෝ Workstation එකට නවීන පෙනුමක් ලබාදෙන්න!
මෙම Premium Desktop Pop-Up Socket එක මඟින් Power, Network සහ Display Connections සියල්ලම එකම ස්ථානයකින් පහසුවෙන් ලබාගත හැක.
✅ Features
✔ Universal Power Sockets × 2
✔ HDMI Port
✔ VGA Port
✔ USB Port
✔ RJ45 Network Ports × 2
✔ Audio Port
✔ Push-to-Open Design
✔ Premium Metal Finish
✔ Space Saving & Cable Management Solution
Ideal For
• Conference Rooms
• Office Workstations
• Meeting Tables
• Training Rooms
• Executive Desks
• Home Offices
💡 ඔබට ලැබෙන වාසි
✅ මේසය පිරිසිදුව සහ පිළිවෙලට තබා ගැනීම
✅ Cable අවුල් අවම කිරීම
✅ ඉක්මන් සහ පහසු Connection ලබාගැනීම
✅ Office Interior එකට නවීන පෙනුමක් එක් කිරීම
📞 Order Now / More Information



