💻 COMZONEX සමඟ Smart & Easy Inventory Control ඔබගේ ව්‍යාපාරයට.
👌 වසර 15ක පළපුරුද්ද + Registered Company
Strong & reliable After-Sales Service.
📋 තාම stock ගණන් පොත් වල ලියනවද?
📉 Stock out වෙලා පස්සේද දන්නේ?
⏳ Item expiry / low stock ගැන idea එකක් නැද්ද?
🏢 Branch කිහිපයක් manage කරන්න අමාරු වෙලාද?
ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන විදිහට:
📦 Stock Control
📊 Reports
🧾 Billing Integration
⚙️ Custom Features
INVENTORY MANAGEMENT SYSTEM එකක් අපෙන් ලබාගන්න 🤝 – Smart, Fast & Reliable!
✨ Life Time Warranty | Monthly Charges නැත
🌐 Smart POS – Online & Offline
👉 No internet? No problem! Business keeps running.
අලුතින් ආරම්භ කරන ව්‍යාපාරයක්ද?
Already running business එකක්ද?
Inventory system එකක් select කරනකොට, Long-term experience සහ reliable after-sales service තියෙන company එකක solution එකක් තෝරාගන්න එක තමයි best choice එක.
💼 Why Choose Us?
✔️ පරිගණක දැනුමක් නොමැති අයෙකුට පවා භාවිතය පහසු වීම
✔️ දෝෂ 100% රහිත ක්‍රියාකාරීත්වය
✔️ ඕනෑම උපාංගයකින් පවිච්චි කිරීමට හැකියාව
✔️ රහසිගත සහ සුරක්ෂිත දත්ත ගබඩා කිරීම
✔️ අපේම මෘදුකාංග නිර්මාණයක් වීම නිසා වගකීම් සහිත සේවාව
අඩු ගානට system දාලා business එක confuse කරගන්නේ නැතුව,
මේ අවුරුද්දේවත් proper Inventory System එකක් දාලා
business එක next level එකකට ගමුද? 🚀
🔥 Main Features of Our Inventory System
❈ Product & Category Management
❈ Unlimited Item Registration (Sinhala / English)
❈ Batch-wise Stock Control
❈ GRN (Goods Received Note)
❈ Supplier Management & Payments
❈ Purchase Orders
❈ Sales & Stock Reports
❈ Low Stock & Expiry Alerts
❈ Barcode Printing & Scanning
❈ Multi-Store / Multi-Branch Support
❈ Expenses Management
❈ Cash Book / Bank Book
❈ User-wise Privileges
❈ Automatic Backup
❈ Customer & Supplier Reports
❈ Over 50 System Reports
👉 And many more features based on your business requirements!
🖥️ Software එක
Sinhala | English භාෂා වලින් ලබාගත හැක.
🏪 Suitable For Businesses Like:
* Supermarkets & Grocery Shops
* Pharmacies
* Textile & Shoe Shops
* Restaurants & Hotels
* Medical Channeling Centers
* Hardware & Spare Parts Shops
* Mobile Phone Shops
* Bookshops & Stationery
* Pastry & Cake Shops
🔹 Software + Hardware Items Available
(POS Software, Barcode Scanner, Thermal Printer, Cash Drawer සහ අනෙකුත් Hardware Items)
👉 OUR POS SYSTEM WITH HARDWARE COMBO BUNLDES
🖥️45,000 LKR Combo Package
🔹Java POS System
🔹80MM Thermal Printer
🔹Handheld Barcode Scanner
🖥️75,000 LKR Full Set Package
🔹i3 3rd Gen PC FulL set ( Monitor, 4GB RAM, 500GB HDD, Intel CPU Cooler, Brand New Casing with Keyboard, Mouse and Necessary Cables)
🔹Java POS System
🔹80MM Thermal Printer
🔹Handheld Barcode Scanner
🖨️ Hardware Compatibility:
* Supports Any POS Printer
* Supports Any Cash Drawer
* Supports Any Barcode Scanner
* Supports Customer Display
බගේ stock problems වලට permanent solution එකක් ලබාගන්න.
👉 ඔබගේ වටිනා මුදලත් කාලයත් නාස්ති කරගන්න එපා.
👉 ඔබගේ ව්‍යාපාරයට හොඳම POS Solution එක, හොඳම තැනින් අදම ලබාගන්න.
📞 Call / WhatsApp Now
අදම demo එකක් ලබාගෙන, ඔබගේ ව්‍යාපාරය පහසු කරගන්න!
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.





