ඉතා හොඳ තත්ත්වයේ තිබෙන SISIL Double Door Refrigerator එක විකිණීමට ඇත.
- 100% හොඳින් ක්රියා කරයි. කිසිදු දෝෂයක් නැත.
- Freezer එකත් හොඳින් වැඩ කරයි
- පිරිසිදුව භාවිතා කර ඇත
- 176 Liters ධාරිතාව
- විදුලි පරිභෝජනය අඩුයි (105W)
Brand: SISIL
Capacity: 176 Litres
වැඩි විස්තර සඳහා Whatsapp අමතන්න.
තවත් විදුලි උපකරණ කිහිපයක් විකිණීමට ඇත.
---------------------------------------------------------------------------------------------------
SISIL Double Door Refrigerator for sale in excellent working condition.
✅ 100% working perfectly
✅ No repairs or issues at all
✅ Cools and freezes very well
✅ Clean and well maintained
✅ 176L capacity
Contact me via Whatsapp for more information. Along with this more electronic items on sale as well.
Thank you.