සාධාරණ ගණනකට Online Classes සහ Studies වලට Laptop එකක් හොයන කෙනෙක්ට පට්ට Deal එක! 📚✨
School Student කෙනෙක් පරිස්සමින් පාවිච්චි කරපු නිසා Rough Use කරලා නෑ, Good Condition එකෙන්ම තියෙනවා. 👍
මේ ලැප් එකට Zorin OS 17 දාලා තියෙන්නේ. Zorin OS කියන්නේ Windows වලට වඩා ගොඩක් Lightweight, Fast සහ Security එක ඉහළ Operating System එකක්. ඒ නිසා ලැප් එක කිසිම Slow එකක් නැතුව Smooth එකේ වැඩ කරනවා! 🚀 (අවශ්‍ය නම් Windows දාලා දෙන්නත් පුළුවන්! 🪟)
Model: Singer Delta 💻
Processor: Intel Celeron N3350 ⚡
RAM: 4GB 🧠
Storage: 500GB HDD 💾
OS: Zorin OS 17 Installed 🐧
විශේෂ සටහන්:
Student කෙනෙක් පාවිච්චි කරපු නිසා Body එක Good Condition තියෙනවා (Rough use කරලා නෑ). ✨
Direct Charger එකට ගහගෙන තමා පාවිච්චි කරන්න වෙන්නේ. 🔌
Headphone Jack එක වැඩ කරන්නේ නෑ (Bluetooth headphones හෝ USB sound card/audio adapter එකක් පාවිච්චි කරන්න පුළුවන්). 🎧
Zoom classes, Browsing, Documents, Movies වලට සුපිරියටම පාවිච්චි කරන්න පුළුවන්. 👍
💰 Price: Rs. 27,000/- (මිල ගණන් සාකච්ඡා කරගත හැක 🤝)
📍 Location - Kalutara