Shops සඳහා Basic Inventory Software System
RK Enterprises Pvt Ltd – Shops සඳහා Basic Inventory Software System
🔸 මෘදුකාංග ක්ෂේත්රයේ දීර්ඝ අත්දැකීම් සහ වසර ගණනාවක විශ්වාසනීය සේවාවක් සමඟින් කටයුතු කරන RK Enterprises Pvt Ltd ආයතනය විසින්, ඔබගේ ව්‍යාපාර අවශ්‍යතාවයට සරිලන අඩු වියදමින් ගුණාත්මක POS Software විසඳුමක් ඔබ වෙත ලබා දෙයි.
🔸 අදම ඔබගේ ව්‍යාපාරය Smart Business එකක් බවට පත් කරගන්න. ඔබගේ මුදලට ගැලපෙන හොඳම POS System එකට අදම එකතු වෙන්න.
👉 දිනපතා එකම ගැටලුද?
👉 Stock balance හරි විදිහට පෙන්වන්නේ නැද්ද?
👉 Accounts හදනකොටම දවස ඉවර වෙනවද?
👉 Sales වැඩි කරගන්න බැරිද?
🔸 System Software එක තෝරාගැනීමේදී, දිගු ඉතිහාසයක් සහ විශ්වාසනීය නාමයක් ඇති ආයතනයක් තෝරාගැනීමෙන්, ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතිරි කරගත හැක.
🔸 අප විසින් නිර්මාණය කරන Software Solutions English භාෂාවෙන් ලබාගත හැකි අතර, අවශ්‍ය නම් ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන ලෙස Custom POS Software Develop කිරීමේ පහසුකමද ඇත.
🔸 වසර 15කට වඩා වැඩි අත්දැකීම්, විශ්වාසනීය අලෙවි සහ After Sales Service සමඟින්, අපගේ සේවාවේ වෙනස ඔබම පැමිණ අත්විඳින්න.
🔸 ස්ථිර ලිපිනයක් නොමැති, Online / Home-based / ව්‍යාජ ආයතන මඟින් ඔබගේ වටිනා මුදල් හා කාලය අහිමි වීමෙන් වළකින්න.
🔸 වංචාකරුවන්ට නොරැවටී, ගුණාත්මක සහ විශ්වාසවන්ත Software Service එකක් ලබාගැනීමට අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න.
🔸 දෙස් විදෙස් පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනාගත් අප ආයතනයෙන්, ඔබ තෝරාගන්නා Software එකට ජීවිත කාලය පුරාම සහයෝගය සහ වගකීම ලබා දේ.
🔸 අපගේ සේවාවන් කොපි කළ හැක – සම කළ නොහැක.
අපගේ POS Software System මඟින් ඔබට ලැබෙන ප්‍රධාන පහසුකම් 📊📈📉
⭕ වේගවත් හා නිවැරදි බිල්පත් නිකුත් කිරීම
⭕ Stock තත්ත්වය නිවැරදිව දැනගැනීම
⭕ Expiry date වාර්තා
⭕ දිනපතා ආදායම සහ ලාභය පරීක්ෂා කිරීම
⭕ මුදලට / ණයට විකුණුම් වෙන් වෙන්ව බැලීම
⭕ ව්‍යාපාර කාර්යක්ෂමතාව වැඩි කිරීම
⭕ ඉංග්‍රීසි හෝ සිංහල බිල්පත් මුද්‍රණය
⭕ වංචා සහ අක්‍රමිකතා අවම කිරීම
⭕ Discounts ගණනය කිරීම
⭕ Accounting පහසුකම්
⭕ Supplier සහ Customer විස්තර කළමනාකරණය
⭕ ඉතිරි Stock සහ නැවත ඇනවුම් කළ යුතු භාණ්ඩ හඳුනාගැනීම
⭕ දෛනික වාර්තා (Reports) ලබාගැනීම
⭕ Service & Business Management පහසුකම්
✔ කාලයත් මුදලත් ඉතිරි කරගනිමින්, ඔබගේ ව්‍යාපාරය Smart ලෙස පවත්වාගෙන යාමට POS System එකකට අදම මාරු වන්න.
✔ නවීන තාක්ෂණය සමඟ ඔබගේ ව්‍යාපාරය තවත් පහසු කරගැනීමට RK Enterprises Pvt Ltd සමඟ එකතු වන්න.
✔ පරිගණක දැනුමක් නොමැති ඕනෑම පුද්ගලයෙකුටද භාවිතා කිරීමට ඉතා පහසුයි.
✔ ගැටළුවක් ඇති වූ ඕනෑම අවස්ථාවක AnyDesk හරහා දුරස්ථ සහයෝගය ලබා දේ.
✔ අත්දැකීම් බහුල කාර්ය මණ්ඩලයක් සමඟින් පූර්ණ After Sales Support අපෙන්.
Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Basic Software System For Shops With Inventory
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 20,000දින 48
Basic Software System for Shops with Inventory
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 20,000දින 52
Basic Software System for Shops with Inventory
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 20,000දින 29
Basic Software System For Shops With Inventory
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 20,000දින 51
