📱 Samsung Galaxy Tab S2 (16GB) විකිණීමට ඇත
හොඳට පාවිච්චි කරපු Samsung Galaxy Tab S2 tablet එකක් විකිණීමට තියෙනවා. Online classes, YouTube, movies බලන්න, browsing වලට හොඳයි.
🔹 Storage – 16GB
🔹 Android 7
🔹 Slim & lightweight design ✨
🔹 Display quality හොඳයි 📺
🔹 Battery decent 🔋
📌 සාමාන්‍ය භාවිතයට perfectly වැඩ කරනවා
📌 Condition එක හොඳයි (minor use marks තියෙන්න පුළුවන්)
📌 Chat / Call දෙකෙන්ම contact කරන්න පුළුවන්
💰 Price – Rs. 15,000