රු 35,000
විස්තරය
විකිණිමට
Thisun Hemanga
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Samsung galaxy A9 Tab 😌💓
Brand new Condition 😼🔥
8GB Ram 🌸
128GB STORAGE 🌺
5100 mAh Bettry Capacity 🌼
Game ගහන්න කියාපු භාණ්ඩේ 💣 රාගම තියෙන්නේ.
දැනට මාස 4යි ටැබ් එක අරගෙන. පාවිච්චි කරේම නෑ. ඩුබායි වල ඉදම් එද්දි ගෙනාවේ. සිරීමක්වත් නෑ. මේ ගානට ලන්කාවේ කොහෙන්වත් ගන්න බෑ. නිකම් තියෙන නිසා දෙන්නේ. ඕනි විදියකට චෙක් කරලා අරන් යන්න පුලුවන්. දුර කෙනෙක්නම් කුරියර් එකක් දාලා හරි එවන්න පුලුවන්(+Delever Fee) Original ආපු Charging cable එකත් තියේ. වැඩිම පැය 48ක් වගේ පාවිච්චි කරලා තියේ. ඉගෙන ගන්න වැඩ වලට සහ ඕනිම වැඩකට පාවිච්චි කරන්න පුලුවන් කිසිම Slow එකක් නෑ. BOX පිටින් ඔක්කොම තියෙනවා Brand new වගේම. කොල් කරලා විස්තර අහගෙන අරගෙන යන්න. පොඩි මුදල් උවමනාවකුත් තියෙනවා. ඒකයි මේ ගානට දෙන්නේ☺️💕