රු 124,990
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Get Your New Model Samsung Galaxy Tab S10 FE WiFI 8GB 128GB
Special Discount Price and Up to 25% Discount For Accessories 🤩🤩🤩 Hurry Up Limited Stocks Available.....
🔷 ONE YEAR DEALER WARRANTY
🔷 GENUINE PRODUCTS
🔷 ORGINAL SEAL PACK
🔷CARD PAYMENT ACCEPTED
🔷 Instalment Plan for Selected Credit Card Holders..
6 Months
12 Months
24 Months Available
🔷 Dear Customers Visit Our Showroom Will Give Special Discount for Complete Package
🔷 Price maybe Differ Please Contact Us Before Purchase
🔷Important Pricing Note ❗❗❗
Smart phone purchases must include a Adapter , Tempered Glass & Back cover
Our Listed prices Apply only when you are buying the Complete Device Package..( Mobile Accessories, Warranty)
This policy ensures fair pricing for all individual customers and helps avoid bulk / wholesale misuse
ඔබගේ Samsung Galaxy Tab S10 FE WiFI 8GB 128GB ලබාගන්න...
වට්ටම් සහිත විශේෂ මිල සහ අමතර උපාංග සදහා 25% වට්ටමක්
🤩🤩🤩
තොග සීමිතයි ‼️ඉක්මන් කරන්න..........
🔷 අවුරුද්දක වගකීම
🔷 කාඩ්පත් වලින් ගෙවීම් ක්රමය
🔷 පහසු ගෙවීමේ
තෝරාගත් ණය කාඩ්පත් (Credit Card) වලට,
*මාස -6
*මාස -12
*මාස -24
🔷විකුණුම් මිල වෙනස් විය හැකි බැවින් පැමිණිමට පෙර අපව දුරකථනයෙන් සම්බන්ද කරන්න..
🚚බෙදාහැරීමේ පහසුකම්
🔷 ස්මාර්ට් දුරකථනයක් මිලදී ගැනීමේදී පහත සඳහන් උපාංග අනිවාර්යයෙන්ම සමඟ මිලදී ගත යුතුය:
ඇඩැප්ටරයක් (Adapter)
ටෙම්පර්ඩ් ග්ලාස් (Tempered Glass)
බැක් කවර් එකක් (Back Cover)
අප විසින් ප්රදර්ශනය කර ඇති මිල ගණන් වලංගු වන්නේ සම්පූර්ණ උපාංග පැකේජය (ජංගම දුරකථනය, උපාංග සහ වගකීම) සමඟ මිලදී ගන්නා පාරිභෝගිකයන් සඳහා පමණි.
මෙම ප්රතිපත්තිය සියලුම තනි පාරිභෝගිකයන්ට සාධාරණ මිල ගණන් ලබාදීම සහ තොග/නැවත විකිණීම සඳහා සිදුකරන මිලදී ගැනීම් වැළැක්වීම සඳහා ක්රියාත්මක කර ඇත.
🏬අංක, 250/1/36, පළමු මහල, Liberty Plaza, Colombo 03.
NO, 250/1/36, First Floor, Liberty Plaza, Colombo 03.
