💻 Samsung Desktop Computer + Samsung Monitor විකිණීමට ඇත
හොඳ condition එකේ Samsung MagicStation Desktop Computer එකක් සහ Samsung SyncMaster Monitor එකක් සමඟ විකිණීමට ඇත. Computer එක perfectly working condition එකේ තියෙනවා.
🔹 Processor: Intel Core 2 Duo
🔹 RAM: 4GB
🔹 Ports: USB / VGA / DVI / LAN
🔹 Monitor: Samsung SyncMaster
🔌 Included Cables:
✔ Power Cable
✔ VGA Cable
📚 Online classes, Office work, Internet browsing, Home use සඳහා හොඳයි.
⚠️ Monitor screen එකේ side එකේ small line එකක් තියෙනවා, නමුත් display working.
💰 Prices:
• Desktop Only: Rs 9,500
• Monitor Only: Rs 3,000
• Desktop + Monitor Full Set: Rs 11,500 (Negotiable)
Computer එක test කරලා බලලා ගන්න පුළුවන්.
📞 Interested නම් Call / Message කරන්න-
දිගටම use කරපු working computer එකක් – test කරලා ගන්න පුළුවන්
⭐ Desktop + Monitor + Cables Full Set