රු 5,000
විස්තරය
විකිණිමට
biu
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
✅Samsung chrome book
✅Parts original
✅Network working good
✅Wifi, blootootth all working
✅Original battery
✅ Good battery life 5-6hours working time
💫 පාවිච්චියක් නැති නිසා දෙන්නේ නිකම්මයි තිබ්බේ. අලුතෙන්ම ගත්ත ඔරිජිනල් චාජර් එකකුත් තියෙනවා. ඒකත් එක්කම දෙනවා.
💫 ස්පීකර් දාගන්න ඕනේ ඒක විතරයි අවුලකට තියෙන්නේ වෙන කිසිම අවුලක් නෑ
.
💫 මිල රුපියල් 5000. අඩුවටම දෙනවා අවශ්‍ය කෙනෙක් කතා කරන්න. තව පොඩි ගානක් එහා මෙහා කරන්න පුළුවන්
💫 දහවල් කාලයේදී phone answer කිරීම තරමක් අපහසු බැවින් whatsapp මැසේජ් එකක් දමා තැබීමට කාරුණික වන්න.