හදිස්සියක් වෙලා දෙන්නේ මේ මං Use කරන Computer එක ගන්න කෙනෙක්ට වටිනවා.
7600X Build එකක් කරන්න යන කෙනෙක්ට වටිනවා මේ ගානට සෑහෙන්න 💯.
සෑහෙන Research කරලා ඔක්කොම Parts ගැලපෙන්න Hight quality branded ඒව දාල තමයි Build කරල තියෙන්නේ. Gaming වලටම හදපු Machine එකක් 🙌.
මේ යට දාලා තියෙන්නෙ මේවාගෙ 2nd Hand Prices අඩුත් කරලා හොඳේ. එහෙම දාලත් Total තවත් අඩු කරලා ගන්න පුලුවන් ගන්න කෙනෙක්ට 😊.
------------------------------------------
🛑 Ryzen 5 7500F (Same as 7600x without integrated graphic) - 40000 LKR
🍎32 GB 5600Mhz DDR5 G-skill RAM (16x2) - 120000 LKR (More than 2 years warranty
🍎1TB Corsair MP600 Pro XT SSD - 30000 LKR (1 year and 10 months warranty)
🍎B650 MSI GAMING PLUS WIFI - 55000 LKR (1 year and 10 months warranty)
🍎Antec NeoECO Gold Fully Modular 750W 80+ - 30000 LKR (More than 2 years warranty)
🍎NZXT Kraken Elite 360 (360mm) RGB CPU Liquid Cooler With LCD Display
- 60000 LKR
🍎Adata XPG Defender Pro Casing- 15000 LKR
🍎ASUS TUF Gaming Radeon RX 6800 XT OC Edition 16GB - 100000 LKR (මේක RTX 3080 වගේ performance තියන කාඩ් එකක් )
------------------------------------------
මුලු මැෂින් එකේම ගාන වෙන්නෙ 450,000 LKR (Negotiable) වෙන වෙනම නම් ඉල්ලන්නෙපා සේරම එකට දෙන්නෙ.
------------------------------------------
🍎VIEWSONIC 27" VX2779A-HD-PRO FHD
IPS 240HZ - 50000 LKR
(1 year and 10 months warranty)
----------------------------------------------
🍎Keyboard Attakshark K85 Rapid Trigger
- 18000 LKR
🍎 Mouse Attakshark X3 PRO Three Modes.
8K - 12000 LKR
------------------------------------------
‼️‼️‼️සේරම ඒ කියන්නෙ මැෂින් එකයි මොනිටර් එකයි දෙකම ගන්නව නම් Keyboard එකයි Mouse එකයි නිකන් දෙනවා (30000 කට වඩා වටිනවා ඒ දෙක) 😪 ‼️‼️‼️
------------------------------------------
ගෙදරටම ඇවිත් ගේම් එකක් එහෙම ගහලා Check කරලා ගන්න පුලුවන් 🙌
අද හෙට ගන්නව නම් තව අඩු කරන්න පුලුවන් 😊.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.