Ryzen 7 Gaming Laptops HP Victus RTX 4050 6GB NVIDIA| DDR5 RAM 16GB| IPS
🎯 HP VICTUS GAMING LAPTOP....................!!!!!!!!!!
හොඳම මිලට හොඳම configuration එක.....❗🤫🤫🤫🤫
🧨 16GB DDR5 RAM & RTX 4050 NVIDIA VGA 6GB සමඟ෴
මෙන්න අලුත්ම version එක හඳුන්වා දෙන්නේ.
මේ ඔක්කොම configuration රුපියල් 279,000 ක් පමණයි.
Laptop එක ගැන සම්පූර්ණ විස්තරය පහතින්
😲😲😲😲
💕 HP Victus FB 3093 DX
💕 Gaming Laptop series High end Specification
👍 AMD RYZEN 7 7445HS up to 4.70 GHz Turbo
👍 6 Core into 12 Threads Advance Processor
✅ 16GB RAM 5600MHz DDR5
✅ 512GB Gen 4 Nvme SSD
✅ NVIDIA® GeForce RTX 4050 6GB GDDR6 Dedicated Graphics
✅ Intel Iris family Iris Xe Graphics 8GB
✅ Overall Graphics Performance 14GB
✅ 15.6" IPS 144Hz Refresh Rate, 9 ms response time micro-edge LED Display (1920 x 1080), 300 nits
✅ BACKLIT KEYBOARD white coloured backlit theme
✅ WIN 11 Genuine OS
🙌 මේ HP Victus Lap Model එකේ තියෙන අමතර වාසි මොනවද?
🤷♂️ RTX 4050 6GB Video Memory ධාරිතාව හරහා Graphic Designing, Video Editing, 3D Animation කටයුතු පහසු කරලීම සහ Gaming Performance වැඩි වීම.
🤷♂️ DDR5 16GB RAM නිසා මෙම ලැප්ටොප් පරිගණකය විශේෂයෙන්ම ඔබගේ වැඩකටයුතු තව දුරටත් කර්යක්ෂම කරනු ඇත .
🤷♂️ 70Wh බැටරිය නිසා Battery Power on Hours ප්‍රමාණය වැඩිවීම සහ Outstation සිටින අවස්ථාවක උනත් High Performing Graphics Mode එකෙන් බය නැතුව වැඩ කරන්න පුළුවන් වීම .
🤷♂️ මෙහි ඇත්තේ නවතම GEN 4 NVme SSD Drive එකක් නිසා Data Transferring Speed එක වැඩි වීම.
💕 Other Specifications
🔐 MediaTek wifi 6 (802.11ax)
🔐 Lan Ethernet RJ Port
🔐 Bluetooth 5.3
🔐 USB 2, USB 3, C connector, HDMI
🔐 SRS Premium Audio with B&O; Dual speakers; HP Audio Boost
🔐 HP Wide Vision 720p HD camera with temporal noise reduction and integrated dual array digital microphones
✅ Healthy Battery Life more than 5 hours Battery Backup 70WH
✅ Original HP 100W Power Adaptor
💻 Mica Black colour Laptop
🎯 1 Year Complete Warranty + 3 Year Service Warranty
🎯 Brand New Imported Sealed Packs
💰 Special Offer Price - Rs 279,000
මෙම ඕනෑම ලැප්ටොප් මාදිලියක් අප ආයතනයට පැමිණ තෝරාගෙන මිලට ගැනීමට ඔබට අවස්ථාව ඇත. විවිධ මිල ගණන් යටතේ ලැප්ටොප් පරිගණක ඇති බැවින් ඔබ විසින් නරඹන ලද Facebook Advertisement Post එක අප වෙත ඉදිරිපත් කිරීමෙන් ඔබගේ සේවාව වඩාත් කාර්යක්ෂමව සිදුකරගත හැකිවනු ඇත.
🚚 Island wide COD available
Order කරපු දවසේම Lap එක ඔබ අතට.
රත්නපුරය අවට ඇඹිලිපිටිය, බලංගොඩ, කලවාන, කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රදේශ වල පදිංචිකරුවෙකු වුවද ඔබට පැමිණීමට අපහසුනම් හෝ කාලය නැතිනම් අප නියෝජිතයෙකු හරහා ලැප්ටොප් පරිඝණකය නොමිලේම ඔබ නිවසටම ගෙන්වාගෙන පරික්ෂාකර බලා මුදල් ගෙවීමට ඔබට හැකියාව ඇත.
ඔබ බදුල්ල, මොණරාගල, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, අනුරාධපුරය, පුත්තලම , කුරුණෑගල , මීගමුව, කළුතර යනාදී දුර බැහැර ප්‍රදේශයක පාරිභෝගිකයෙකු වුවද දිනක් ඇතුලත අප නියෝජිතයෙකු මාර්ගයෙන් Laptop එක ඔබගේ නිවසට, ඔබගේ සේවා ස්ථානයට Cash On Delivery පහසුකම ඔස්සේ ගෙන්වා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. එහිදී ලැප්ටොප් එක පාවිච්චියට අදාළ සියලුම තාක්ෂණික දැනුම එම අවස්ථාවේදීම ඔබට ලබාගැනීමේ හැකියාවද පවතිනවා.
ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක්ම දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත විශ්වාසවන්ත Delivery Service එකක් හරහා lap එක ඔයාගෙ ගෙදරටම එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Shine Homes Super Center (Pvt) Ltd
31, Colombo Road,
Ratnapura
මෙයට අමතරව ඔබට ලැප්ටොප් පරිගණකයේ ඡායාරූප, සමීප වීඩියෝ දර්ශන සහ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. (Voice Calls & Whatsapp Available}
ඔබට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි නිබඳව කැපවී සිටිමු.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


HP Victus Gaming Ryzen 7| RTX 4050 6GB NVIDIA VGA| 16GB RAM DDR5| IPS
සාමාජිකයාරත්නපුර, පරිගණක සහ ටැබ්ලට්ස්රු 279,000දින 3
HP Victus RYZEN 7 GAMING RTX 4050 6GB NVIDIA + 16GB DDR5 RAM| IPS 144Hz
සාමාජිකයාරත්නපුර, පරිගණක සහ ටැබ්ලට්ස්රු 279,000දින 12
Gaming Laptop Ryzen 7| RTX 4050 6GB NVIDIA VGA| HP VICTUS|16GB DDR5 RAM
සාමාජිකයාරත්නපුර, පරිගණක සහ ටැබ්ලට්ස්රු 279,000දින 18
HP Victus Ryzen 7 7445HS| 6GB RTX 4050 NVIDIA| DDR5 16GB RAM| IPS 144Hz
සාමාජිකයාරත්නපුර, පරිගණක සහ ටැබ්ලට්ස්රු 279,000දින 23
