PC එකට Laptop එකක් Exchange කරන්න උනත් කමක් නෑ
University එකට laptop එකක් ගන්න ඕනෙ නිසා මේකත් තියාගෙන laptop එකක් ආයෙ ගන්න එක බොරු වැඩක් නිසා දෙන්නෙ....
PC Specifications:
CPU: AMD Ryzen 5 5600GT (2.4 Years Warranty Remaining)
Motherboard: MSI A520M-A Pro (2.4 Years Warranty Remaining)
GPU: GALAX GTX 1060 3GB
RAM: ADATA 16GB DDR4 3200MHz (2.4 Years Warranty Remaining)
SSD (NVMe): ADATA Legend 800 500GB (OS) (2.4 Years Warranty Remaining)
Power Supply: Gamdias AURA GP650 650W (2.4 Years Warranty Remaining)
HDD: Western Digital 1TB HDD , Seagate 500GB HDD
Casing: MSI MAG Forge M100A (5 RGB Fans Included)
✅ PC is in excellent condition
✅ No heavy stress or overclocking
✅ Properly maintained and regularly serviced
✅ All parts still under warranty without GPU and HDD (2.4 years remaining from MSK Computers – Ragama)
💰 දාලා තියෙන price එකෙන් පොඩ්ඩක් අඩු කරල දෙන්නම්... Brand new මේ parts ටිකම දාලා හදනව නම් 217,300LKR වගේ යනවා
HDD x2 , GPU එක නැතුව අනිත් හැම part එකටම රාගම කඩවත තියෙන MSK Computers එකේ 2.4 years warranty remaining 😊
Exchange කරනව නම් මේ value range එකට match වෙන good condition laptop එකක් නම් හොදයි
📩 Serious offers only