එක ෆෑන් එකක් වැඩ නැහ
ඇතුලෙ එක ic එකක් අයින්කරල තියෙන්නෙ
ගේම්ස් ගහන්න පුළුවන් වැඩකරනවා ෆෑන් එක වැඩනැති නිසා හීට් වෙන්න බලනවා හදල ගන්න කෙනෙක්ට දෙන්නම් වැඩ හැබැයි
මේක used විකිනෙන්නෙ 40,000න්