රු 1,800
විස්තරය
විකිණිමට
#_Dasun PM
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ගමුද RGB 10M srips එකක්. මේක ගැන කියන්ව නම්
මිල එකක් ගන්නව නම් 1800/-
👽 10M දිග රෝලක් .
👽 වතුර යන්නෙ නැහැ
👽 5V වලින් වැඩ ඒ කියන්නෙ power bank එකෙන් usb out එකක් තියන ඔනේ එකකින් මෙක on කරන්න පුලුවන් 😇
😍 අහ් තව මේක 4න් එකට connect කරන් එකෙන් මෙක control කරන්ත් පුලුවන්....
🤔 තව...මෙකෙ Sound එකට sensitive. ඒ කිව්වෙ සින්දුවක් එහෙම දාල music fun එකක් ගන්නත් මෙක ඕකෙ ඔන්න ,,තව වැඩ කිඩ ගොඩයි මෙ RGB රොලෙ .ලග ලගම එන වෙසක් එකට නම් වටින්ව සුද්ද ඕන්න 👽
කැශ් ඔන් ඩිලිවරි සහිතයි ( Delivery Fee 400 )
අපේ ශොප් එක දියතලාවේ එන්න පුලුවන් අය ඇවිත් check කරලම ගමු 😇
............................................
😇Runing RGB Light Set
✨️5V Input
✨️App Control
✨️Remote
✨️ sounds sensitive
✨️10M Rol
Best Price 1800/- ( COD Available )
Delivery Fee 400
Within in 2-3 Day door Step Delivery
Have so many light designs hurry up 🙈
Now restock