Restaurant & Hotel POS Software System
RK Enterprises Pvt Ltd – Restaurant & Hotel POS Software System
🔸 දිගු කලක් පුරා පවත්වාගෙන යන, මෘදුකාංග ක්ෂේත්රයේ විශාල පළපුරුද්දක් සහිත RK Enterprises Pvt Ltd වෙතින්, පාරිභෝගික ඔබට ඔබගේ මුදලට ගැලපෙන විශ්වාසදායි POS System එකක් අදම ලබාගන්න.
🔸 ඔබගේ ව්‍යාපාරය තවත් Smart ලෙස පවත්වාගෙන යාමට අප සමග එකතු වෙමු.
👉 නිතර නිතර ගැටලු ඇතිවෙන්නේද?
👉 Stock balance නිවැරදිව පවත්වාගැනීමට අමාරුද?
👉 Accounts හදන්නම දවසම යනවද?
👉 Sales අඩුවෙනවාද?
⏩ POS System එකක් මිලදී ගැනීමේදී පහත කරුණු ගැන ඔබ අවධානය යොමු කළාද?
ඔබ තෝරාගන්නා ආයතනය මෙම ක්ෂේත්රයේ කොපමණ කාලයක් පවතිනවද?
ආයතනය ආරම්භ කර තිබෙන්නේ කොපමණ කලකට පෙරද?
ආයතනයට පැහැදිලි ඉතිහාසයක් තිබේද?
නිල Company Profile එකක් තිබේද?
ස්ථිර කාර්යාල ලිපිනයක් පවත්වාගෙන යනවද?
සේවක මණ්ඩලයක් සිටිනවද?
අධ්යක්ෂ මණ්ඩලයක් පවතිනවද?
ලබාදෙන භාණ්ඩ/මෘදුකාංග සඳහා වගකීම් පත්‍රයක් නිකුත් කරනවද?
අලෙවියෙන් පසු විශ්වාසනීය සේවාවක් ලබාදෙනවද?
එම ආයතනය පිළිබඳ විශ්වාසයක් තැබිය හැකිද?
🔸 System Software එකක් තෝරාගැනීමේදී, දිගු කාලීන පළපුරුද්දක් සහිත ආයතනයක් තෝරාගැනීමෙන් ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතිරි වේ.
🔸 අප විසින් Develop කරන Software, සිංහල / ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ලබාගත හැකි අතර, මිල ගණන් භාෂාව අනුව වෙනස් විය හැක.
🔸 Restaurant, Hotel හෝ වෙනත් ඕනෑම Business එකක් සඳහා, ඔබගේ අවශ්‍යතාවය අනුව POS Software එක Customize කර සංවර්ධනය කර ලබාදිය හැක.
🔸 වසර 15කට අධික අලෙවි හා විශ්වාසනීය සේවාවන් සමග, අපගේ ආයතනය වෙත පැමිණ සැබෑ වෙනස ඔබම අත්විඳින්න.
🔸 ස්ථිර ලිපිනයක් නොමැති, Online හෝ නිවසින් පමණක් පවත්වාගෙන යන ව්‍යාජ ආයතනවලට රැවටී ඔබගේ වටිනා කාලය සහ මුදල් නාස්ති කරගන්න එපා.
🔸 වංචාකරුවන්ගෙන් වෙන්ව, උසස් සේවාවක් ලබාගැනීමට RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණෙන්න.
🔸 ඔබ Software එක තෝරාගත් පසු, එම Software එකට ජීවිතකාලය පුරාවටම වගකීම අප ආයතනය විසින් ලබාදෙයි.
🔸 අපේ සේවාවන් කොපි කළ හැකි නමුත්, සමාන කළ නොහැක.
🔸 අපගේ POS Software මඟින් ඔබට ලැබෙන්නේ 📊📈📉
⭕ බිල්පත් නිකුත් කිරීම
⭕ නිවැරදි Stock තත්ත්වය දැනගැනීම
⭕ Expiry Date තොරතුරු
⭕ දවසේ ආදායම හා ලාභය දැනගැනීම
⭕ Cash / Credit Sales වෙන්ව බැලීම
⭕ ව්‍යාපාර කාර්යක්ෂමතාව වැඩි කිරීම
⭕ සිංහල හෝ ඉංග්‍රීසි බිල්පත් වේගයෙන් මුද්‍රණය
⭕ අක්‍රමිකතා අවම කිරීම
⭕ Discount ගණනය
⭕ Accounting පහසුකම්
⭕ Supplier සහ Customer විස්තර
⭕ ඉතිරි භාණ්ඩ හා Re-order Items
⭕ දෛනික වාර්තා ලබාගැනීම
⭕ Service Management
✔ කාලයත් මුදලත් ඉතිරි කරගෙන ඔබගේ ව්‍යාපාරය Smart කරගැනීමට අදම POS System එකකට මාරු වන්න.
✔ නවීන තාක්ෂණය සමගින් පහසු සේවාවක් ලබාගැනීමට RK Enterprises Pvt Ltd සමග එකතු වන්න.
✔ පරිගණක දැනුමක් නොමැති අයෙකුටද භාවිතා කිරීමට ඉතා පහසුය.
✔ ගැටලු ඇතිවූ ඕනෑම අවස්ථාවක AnyDesk මඟින් Support ලබාදෙයි.
✔ වසර ගණනාවක පළපුරුද්ද සමග අප ආයතනයෙන් පූර්ණ සහයෝගය.
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
Office:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
Location Map: https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි....
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Restaurant & Hotel Software System
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 35,000දින 2
Restaurant & Hotel Software System Solution
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 35,000දින 16
Restaurant & Hotel Software System Solution
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 35,000දින 14
Restaurant & Hotel Software System Solution
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 30,000දින 28
