Restaurant & Hotel POS Software Solutions
RK Enterprises Pvt Ltd – Restaurant & Hotel POS Software Solutions
🔸 මෘදුකාංග ක්ෂේත්රයේ දිගු අත්දැකීම් සහ විශ්වාසනීය ඉතිහාසයක් ඇති RK Enterprises Pvt Ltd ලෙස,
🔸 ඔබගේ ව්‍යාපාරයට ගැළපෙන හා ඔබට ගෙවිය හැකි මිලකට POS Software System එකක් ලබාගැනීමට අදම අප සමග එකතු වන්න.
🔸 නවීන තාක්ෂණය සමග ඔබගේ ව්‍යාපාරය Smart ලෙස කළමනාකරණය කරමු.
👉 දිනෙන් දින වැඩ කටයුතු අවුල් වෙලාද?
👉 නිවැරදි Stock Balance එක හොයාගන්න අමාරුද?
👉 Accounts හදාගෙනම දවස ඉවර වෙනවද?
👉 Sales වැඩි වෙන්නේ නැද්ද?
⏩ POS System එකක් තෝරාගන්නා විට මෙම කරුණු ගැන අවධානය යොමු කර තිබේද?
01️⃣ එම ආයතනය මෙම ක්ෂේත්රයේ කොපමණ කාලයක් පවතිනවාද?
02️⃣ ආයතනය ආරම්භ කර ඇති කාලය කොපමණද?
03️⃣ ආයතනයට විශ්වාසනීය ඉතිහාසයක් තිබේද?
04️⃣ Company Profile එකක් පවතිනවාද?
05️⃣ නිශ්චිත කාර්යාල ස්ථානයක් තිබේද?
06️⃣ සේවක මණ්ඩලයක් සහිත ආයතනයක්ද?
07️⃣ අධ්‍යක්ෂක මණ්ඩලයක් පවතිනවාද?
08️⃣ ලබාගන්නා Software / System සඳහා වගකීම් ලබාදෙනවාද?
09️⃣ අලෙවියෙන් පසුව අඛණ්ඩ සහය සේවාවක් තියෙනවාද?
🔟 දිගුකාලීනව විශ්වාස තැබිය හැකි ආයතනයක්ද?
🔸 Software System එකක් තෝරාගැනීමේදී, දිගුකාලීන අත්දැකීම් සහිත ආයතනයක් තෝරාගැනීමෙන් ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතිරි කරගත හැක.
🔸 අප විසින් Develop කරන POS Software
👉 Sinhala / English භාෂාවලින් ලබාගත හැක.
👉 භාෂාව අනුව මිල ගණන් වෙනස් විය හැක.
🔸 Restaurant, Hotel, Shop, Any Business එකක් සඳහා ඔබගේ අවශ්‍යතාවයට අනුව POS Software එක නිර්මාණය කිරීම සහ වැඩිදියුණු කිරීම අපෙන් සිදුකෙරේ.
🔸 වසර 15කට අධික විශ්වාසනීය අත්දැකීම් සහ අලෙවියෙන් පසු සේවාවන් සමග, අප වෙත පැමිණ වෙනස ඔබම වටහාගන්න.
🔸 නිශ්චිත ස්ථානයක් නොමැති Online / Home-based ව්‍යාජ ආයතන හරහා ඔබගේ කාලය සහ මුදල් නාස්ති වීමෙන් වළකින්න.
🔸 වංචාකරුවන්ට රැවටී නොසිට, ගුණාත්මක සහ විශ්වාසනීය සේවාවක් සඳහා අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න.
🔸 ඔබ Software එක තෝරාගත් පසු, ජීවිත කාලය පුරාවටම අප ආයතනය විසින් සහය සහ වගකීම ලබා දේ.
🔸 අපේ සේවාවන් කොපි කළ හැක – සම කළ නොහැක.
POS Software මගින් ඔබට ලැබෙන ප්‍රධාන පහසුකම් 📊📈📉
⭕ ඉක්මන් හා නිවැරදි බිල්පත් මුද්‍රණය
⭕ නිවැරදි Stock Control
⭕ Expiry Date පාලනය
⭕ දිනපතා ආදායම් වාර්තා
⭕ දිනපතා ලාභ ගණනය
⭕ Cash / Credit Sales වෙන්ව දැකගැනීම
⭕ Discount Calculation
⭕ Accounting Management
⭕ Supplier Details
⭕ Customer Details
⭕ Remaining Stock Information
⭕ Re-Order Items List
⭕ Daily / Monthly Reports
⭕ Service & Staff Management
⭕ Sinhala / English Clear Billing
⭕ අක්‍රමිකතා අවම කිරීම
⭕ වැඩ කාර්යක්ෂමතාව වැඩි කිරීම
✔ කාලයත් මුදලත් ඉතිරි කරමින් ඔබගේ ව්‍යාපාරය Smart කරගන්න POS System එකකට අදම මාරු වෙන්න.
✔ නවීන තාක්ෂණය සමග ඔබගේ සේවාවන් තවත් පහසු කරගන්න.
✔ පරිගණක දැනුමක් නොමැති අයෙකුට වුවද පහසුවෙන් භාවිත කළ හැක.
✔ ගැටළු ඇතිවූ ඕනෑම අවස්ථාවක AnyDesk හරහා දුරස්ථ සහය ලබාදේ.
✔ වසර ගණනාවක අත්දැකීම් සහිත RK Enterprises Pvt Ltd ඔබට පූර්ණ සහයෝගය ලබාදේ.
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📍 Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📌 Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💫 We are Open 07 Days & Holidays
👉 දැන් අපි දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි....
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Restaurant & Hotel POS Software Solutions
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 35,000දින 6
Restaurant & Hotel POS Software Solutions
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 30,000දින 43
Restaurant & Hotel POS Software Solutions
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 35,000දින 3
Restaurant & Hotel Software Solutions
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 35,000දින 25
