Ups එකට connect කිරීමෙන් ඔබගේ පරිගණකයේ hard disk,motherboard ,Ram card ආරක්ෂා කර ගැනීමට හැකිය
පරිගණකයේ ක්රියාත්මක වී තිබෙන අවස්ථාවක එක්විටම විදුලිය විසන්ධි වී ගිය විටෙක...මෙම ups එක මගින් විනාඩි 25-30 ඔබගේ පරිගණකයකට විදුලිය ලබා දෙයි..
ඕනෑම උපකරණයකට විදුලි ලබා ගැනීමට හැකිය..
TV, laptop, subwoofer, computer, radio....
Prolink UPS Brand
Auto charging available
Only 8 month use
Two plugin slots.
650VA PROLINK PRO700SFC – Line Interactive UPS