රු 75,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
මෙය Restaurants සඳහා භාවිතා කරන පේජර් පද්ධතියක් වන අතර, පාරිභෝගිකයන් පෝලිමේ රැඳී සිටින අවස්ථාවලදී ඔවුන් කැඳවීමට භාවිතා කරන පහසු සහ කාර්යක්ෂම උපකරණයකි.
පාරිභෝගිකයන්ට අංකයක් සහිත පේජර් උපාංගයක් ලබාදී ඔවුන්ගේ වාරය පැමිණි විට, සේවකයා පද්ධතිය හරහා අදාල අංකය තෝරා කැඳවයි. එවිට එම උපාංගය (brand/tag) vibrate, flash lights, and beep ශබ්දයක් නිකුත් කිරීම මඟින් පාරිභෝගිකයාට පැමිණීමට මතක් කරවයි.
මෙය පෝලිම් ගැටලු අවම කරමින්, සේවාව වේගවත් කරමින්, පාරිභෝගික අත්දැකීම වැඩිදියුණු කරන නවීන හා වෘත්තීයමය විසඳුමකි.
P70 Restaurant Order Management Pagers
✔️1 Year Warranty
✔️Model: P70
✔️Number of Pagers – 10
Specifications
✔️Wireless Queue Calling System – No messy cables
✔️400m Transmission Distance
✔️Long battery Life - Built-in 250mAh Battery
✔️3 Reminder Modes – Vibrate | Beep | Flash
✔️Alert Cancellation Button
✔️Pager Size:
✔️Base: 180*150*35mm
✔️Pager: 102*52*12mm
✔️Helps reduce waiting time & improve guest experience
✔️Easy to install and operate
✔️Ideal for - Fast Food Restaurants, Bubble Tea Shops, cafes, canteens, Tea Houses
𝘼𝙩 𝙎𝙮𝙣𝙣𝙚𝙭 𝙄𝙏, 𝙤𝙪𝙧 𝙨𝙪𝙥𝙥𝙤𝙧𝙩 𝙘𝙤𝙣𝙩𝙞𝙣𝙪𝙚𝙨 𝙗𝙚𝙮𝙤𝙣𝙙 𝙮𝙤𝙪𝙧 𝙥𝙪𝙧𝙘𝙝𝙖𝙨𝙚 — 𝙤𝙪𝙧 𝙚𝙭𝙥𝙚𝙧𝙩 𝙩𝙚𝙖𝙢 𝙞𝙨 𝙖𝙡𝙬𝙖𝙮𝙨 𝙧𝙚𝙖𝙙𝙮 𝙩𝙤 𝙝𝙚𝙡𝙥, 𝙚𝙫𝙚𝙣 𝙖𝙛𝙩𝙚𝙧 𝙬𝙖𝙧𝙧𝙖𝙣𝙩𝙮
*******************************************************
📌ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම POS Hardware එකම තැනකින් – අඩුම මිලට, උසස්ම තත්වයෙන්!
Synnex IT Solution (Pvt) Ltd වෙතින්,
අපෙන් ඔබට:
✅ සියලු වර්ගයේ POS Hardware
✅ වසර 10 ක පළපුරුද්ද සහිත විශ්වාසනීය සේවාව
✅ වගකීම් සහිත භාණ්ඩ
✅ අලෙවියෙන් පසු සේවාව සහ සියලුම අලුත්වැඩියා කටයුතු ලබා ගත හැක.
👉 ඔබේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය සහ දියුණුව සඳහා අවශ්‍ය POS විසඳුම අදම ලබා ගන්න!
📞 අප හා දැන්ම සම්බන්ධ වන්න!
📱 KOKO Payment Available
💳 WE ACCEPT VISA / MASTERCARD
🚚 ISLAND-WIDE DELIVERY AVAILABLE
*******************************************************
COME VISIT US @
SYNNEX IT SOLUTION PVT LTD
🏢📌12 DAISY VILLA AVE | R. A. DE MEL MAWATHA | COLOMBO 04
🌐 Www.Synnex.Lk
🅿️🚗 PARKING AVAILABLE





