RK Enterprises Pvt Ltd – POS Fingerprint Machine
🔶 Brand: Realand
🔶 Model: A-L311
🔶 User Capacity: 5,000 (Expandable up to 10,000)
🔶 Fingerprint Capacity: 5,000 (Up to 10,000)
🔶 Password Capacity: 5,000 (Up to 10,000)
🔶 Card Capacity: 5,000 (Up to 10,000)
🔶 Transaction Storage: 100,000 Records
🔶 Supported Languages: English, Spanish, Arabic & more
🔶 Display: 2.8” TFT Colour Screen
🔶 Fingerprint Sensor: 500 DPI Optical Sensor
🔶 Proximity Card Support:
✔️ Standard RFID Card (125KHz)
✔️ Optional MIFARE Card
🔶 Connectivity Options: Wi-Fi, TCP/IP, USB Flash Drive
🔶 Power Supply: DC 6V / 1A
💫 ඔබගේ සේවකයින්ගේ පැමිණීම තවමත් පොත් වලින් සටහන් කරනවාද?
💫 පැමිණීම සම්බන්ධ ගැටලු ඔබට දෛනිකව පවතිනවාද?
💫 මෙන්න ඒකට නියම විසඳුම!
💫 ඔබට අවශ්‍ය Fingerprint Attendance Machine දැන් අපෙන් පහසුවෙන් ලබා ගත හැක.
➽ දිර්ඝ ඉතිහාසයක් සහ මෘදුකාංග ක්ෂේත්රයේ විශ්වාසදායී පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd වෙතින්, ඔබගේ මුදලට සරිලන Fingerprint Machine එකක් අදම තෝරාගන්න.
💫 කොළඹ දිස්ත්‍රික්කය අවට සිටින පාරිභෝගිකයින්ට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ බෙදාහැරීම සිදු කරයි. භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
💫 ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම භාණ්ඩ ලබා දේ.
💫 වගකීම් කාලය අවසන් වූ පසුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සහ නඩත්තු සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
💫 ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අපගේ ආයතනයට පැමිණිය හැක.
💫 විශ්වාසදායී වගකීම් සහ අලෙවියෙන් පසු සේවාව අපෙන්.
For More Information, Please Visit or Contact Us:
📍 Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map: https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9