POS Cashier Billing System
RK Enterprises Pvt Ltd – POS Cashier Billing System
🔹 Offline POS Software +
🔹 All-in-One Single Display POS (128GB SSD) +
🔹 80mm Bill Printer +
🔹 Cash Drawer
🔹 06 මාස වගකීම් සමඟ
💼 විශ්වාසදායී POS විසඳුමක් ඔබගේ ව්‍යාපාරයට
මෘදුකාංග හා POS ක්ෂේත්රයේ දිගුකාලීන පළපුරුද්දක් සහ විශ්වාසදායී නාමයක් හිමි
RK Enterprises Pvt Ltd වෙතින්,
ඔබගේ ව්‍යාපාරයට ගැළපෙන කාර්යක්ෂම, නවීන, අයවැයට හිතකර POS Billing Solution එකක් අදම ලබාගන්න.
භාවිතයට පහසු, වේගවත් සහ Smart POS System එකක් සමඟ
ඔබගේ දෛනික ව්‍යාපාර කළමනාකරණය දැන් තවත් සරලයි.
🔔 POS System එකක් මිලදී ගැනීමට පෙර මෙවැනි කරුණු අනිවාර්යයෙන් සලකා බලන්න
1️⃣ POS / Software ක්ෂේත්රයේ පළපුරුද්ද කොපමණද?
2️⃣ ආයතනය පවත්වාගෙන යන කාලය කීයද?
3️⃣ විශ්වාසදායී ඉතිහාසයක් සහ හොඳ Reputation එකක් තිබේද?
4️⃣ නිල Company Profile එකක් තිබේද?
5️⃣ ස්ථිර භෞතික ලිපිනයක් පවතිනවද?
6️⃣ පුහුණු හා පළපුරුදු කාර්ය මණ්ඩලයක්ද?
7️⃣ නීත්‍යානුකූලව ලියාපදිංචි ආයතනයක්ද?
8️⃣ නිසි Warranty Documents ලබාදෙනවද?
9️⃣ After Sales Service එක විශ්වාසදායකද?
🔟 දිගුකාලීනව විශ්වාස තැබිය හැකිද?
❓ ඔබට මෙවැනි ගැටලු තියෙනවද?
Stock නිතර අවුල්ද?
නිවැරදි Stock Balance එකක් නොපෙනෙයිද?
Accounts හදනකොට දවසම ඉවර වෙනවද?
Sales Reports සතුටුදායක නැද්ද?
👉 එහෙනම් ඔබට අවශ්‍ය විසඳුම RK Enterprises POS System එකයි.
💡 ඇයි RK Enterprises POS Software එක?
POS Software එක English Language එකෙන්
ඔබගේ Business Type එකට අනුව Customize කර ලබාදේ
වසර 15කට අධික පළපුරුද්ද
ජීවිත කාලය පුරාවට Software Support
AnyDesk හරහා Remote Support
Computer දැනුම නොමැති අයෙකුටවත් භාවිතයට පහසු
⚠️ ස්ථිර ලිපිනයක් නොමැති Online / Home-Based ව්‍යාජ ආයතනවලට රැවටී
ඔබගේ වටිනා කාලය හා මුදල් නාස්ති කරගැනීමෙන් වළකින්න.
🧾 අපගේ POS Software හරහා ඔබට ලැබෙන පහසුකම්
✔ වේගවත් Billing
✔ නිවැරදි Stock Management
✔ Expiry Date Tracking
✔ Daily / Monthly Income & Profit Reports
✔ Cash / Credit Sales වෙන්ව පෙන්වීම
✔ Automatic Discounts
✔ Accounts & Accounting Management
✔ Supplier & Customer Database
✔ Low Stock & Re-Order Alerts
✔ English / Sinhala Bills Printing
✔ Business Efficiency වැඩි කිරීම
✔ අක්‍රමිකතා අවම කිරීම
✅ කාලයත් මුදලත් ඉතිරි කරමින්
✅ ඔබගේ ව්‍යාපාරය Smart ලෙස කළමනාකරණය කරන්න
✅ නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යන්න
👉 RK Enterprises Pvt Ltd සමඟ එක්වන්න
💫 Our Group of Companies
RK Enterprises Pvt Ltd
RK Enterprises
KT IT Network Solutions
📍 Office Address
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
🕘 දින 07ක්ම – නිවාඩු දිනවලද විවෘතයි 👍
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.





