POS Cashier Billing System (Budget Package)
RK Enterprises Pvt Ltd – POS Cashier Billing System (Budget Package)
⏩ Package Includes
✔ Offline POS Software
✔ 22” Normal Monitor (Used)
✔ Core i3 – 4th Generation | 8GB RAM | 500GB HDD (Used)
✔ 650VA Brand New UPS
✔ 58mm POS Thermal Printer
✔ Cash Drawer
✔ 2D Handheld Wired Barcode Scanner
🔸 මෘදුකාංග ක්ෂේත්රයේ දිර්ඝ ඉතිහාසයක් සහ විශාල පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd විසින්
ඔබගේ බජට්ටුවට ගැලපෙන, විශ්වාසදායි POS Solution එකක් අදම ඔබට හඳුන්වා දෙයි.
🔸 ඔබගේ ව්‍යාපාරය Smart & Systematic ලෙස පවත්වාගෙන යාමට
දැන්ම නවීන POS System එකකට මාරු වෙමු.
❓ POS System එකක් ලබා ගන්නා විට ඔබ මේ කරුණු සලකා බැලුවාද?
01️⃣ තෝරාගන්නා ආයතනය මෙම ක්ෂේත්රයේ සිටින කාලය
02️⃣ ආයතනය ආරම්භ කර ඇති වසර ගණන
03️⃣ ආයතනයට ඇති ඉතිහාසය හා විශ්වාසනීයත්වය
04️⃣ Company Profile එකක් පවතිනවද?
05️⃣ නිශ්චිත භෞතික කාර්යාලයක් තිබේද?
06️⃣ සේවක මණ්ඩලයක් ක්‍රියාත්මකද?
07️⃣ අධ්යක්ෂ මණ්ඩලයක් තිබේද?
08️⃣ භාණ්ඩ සඳහා නිසි වගකීම් ලබාදෙනවද?
09️⃣ අලෙවියෙන් පසු සේවාව විශ්වාසදායිද?
🔟 ආයතනය පිළිබඳ විශ්වාසය තැබිය හැකිද?
👉 Stock Balance ගැටලුද?
👉 එකවුන්ට්ස් හදලාම දවස ඉවරද?
👉 Sales අඩුවෙලාද?
👉 ව්‍යාපාරය අවුල් වෙලාද?
🔸 ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන දිර්ඝ කාලීන අත්දැකීම් සහිත
POS Software එකක් තෝරාගැනීමෙන් කාලයත් මුදලත් ඉතිරි කරගත හැක.
🧩 Software Solutions
✔ අප විසින් Develop කරන POS Software – English Version
✔ ඕනෑම Business Type එකකට, ඔබගේ අවශ්‍යතාවය අනුව Software Customize කර ලබා දේ
✔ Software එක තෝරාගත් පසු, ජීවිතකාලය පුරාවටම Support & Responsibility
🔸 15+ වසරක අත්දැකීම් සහ විශ්වාසදායි සේවාවන් සමඟ
අප වෙත පැමිණ සැබෑ වෙනස අත්විඳින්න.
🔸 නිශ්චිත ස්ථානයක් නොමැති, ව්‍යාජ නාමයන්ගෙන් සේවා සපයන
නිවෙස් / Online පුද්ගලයන්ගෙන් ඔබගේ කාලය සහ මුදල් ආරක්ෂා කරගන්න.
🔸 වංචාවලට නොරැවටී, ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට
RK Enterprises Pvt Ltd තෝරාගන්න.
📊 POS Software හරහා ඔබට ලැබෙන ප්‍රධාන පහසුකම්
⭕ බිල්පත් මුද්‍රණය (සිංහල / ඉංග්‍රීසි)
⭕ නිවැරදි Stock Management
⭕ Expiry Date Reports
⭕ දෛනික ආදායම සහ ලාභය
⭕ Cash / Credit Sales වෙන්ව දැනගැනීම
⭕ Discount Calculation
⭕ Accounting & Reports
⭕ Supplier & Customer Details
⭕ Remaining Stock & Reorder Items
⭕ Daily / Monthly Reports
⭕ Service & Business Management
⭕ ව්‍යාපාරයේ අක්‍රමිකතා අවම කිරීම
✅ ඇයි RK Enterprises Pvt Ltd?
✔ කාලයත් මුදලත් ඉතිරි කරන Smart POS Solution
✔ Computer දැනුමක් නොමැති අයටත් පහසුවෙන් භාවිත කළ හැක
✔ AnyDesk හරහා Remote Support
✔ වසර ගණනාවක පළපුරුද්ද සමඟ පූර්ණ තාක්ෂණික සහය
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📍 Visit Us
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📌 Location Map: Google Maps Available
💫 Now Open 07 Days & Public Holidays
👉 දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


POS Cashier Billing System Budget Package
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 15
POS Cashier Billing System Budget Package
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 17
POS Cashier Billing System (Budget Package)
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 28
POS Cashier Billing System Budget Package
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 27
