POS Cashier Billing System (Budget Package)
RK Enterprises Pvt Ltd – POS Cashier Billing System (Budget Package)
⏩ Offline POS Software + All-in-One Single Display (128GB SSD) + 80mm Bill Printer + Cash Drawer
⏩ 06 Months Warranty Included
🔸 මෘදුකාංග ක්ෂේත්රයේ දිගු කාලීන පළපුරුද්දක් සහ විශ්වාසදායී නාමයක් හිමි RK Enterprises Pvt Ltd විසින්,
ඔබගේ ව්‍යාපාර අවශ්‍යතාවයට ගැලපෙන වටිනා සහ කාර්යක්ෂම POS Billing Solution එකක් අදම ලබා දෙයි.
🔸 ඔබගේ අයවැයට සරිලන, භාවිතයට පහසු සහ කාර්යක්ෂම POS System එකක් සමඟ
ඔබගේ ව්‍යාපාරය Smart ලෙස කළමනාකරණය කිරීම දැන් ඉතා පහසුයි.
⏩ POS System එකක් මිලදී ගැනීමේදී මෙය අනිවාර්යයෙන් සලකා බලන්න 👇
01️⃣ එම ආයතනය POS / Software ක්ෂේත්රයේ කොපමණ කාලයක් ක්‍රියාත්මකද?
02️⃣ ආයතනය ආරම්භ කර ඇති කාලය කොපමණද?
03️⃣ විශ්වාසදායී ඉතිහාසයක් සහ Reputation එකක් තිබේද?
04️⃣ Company Profile එකක් පවතිනවද?
05️⃣ නිශ්චිත භෞතික ලිපිනයක් තිබේද?
06️⃣ පුහුණු සේවක මණ්ඩලයක් සහිතද?
07️⃣ අධ්යක්ෂ මණ්ඩලයක් පවතිනවද?
08️⃣ මිලදී ගන්නා භාණ්ඩ සඳහා වගකීම් ලිපි නිකුත් කරනවද?
09️⃣ After Sales Service එක විශ්වාසදායකද?
🔟 දිගුකාලීනව විශ්වාස තැබිය හැකි ආයතනයක්ද?
👉 නිතර Stock ගැටලුද?
👉 Stock Balance හරියට පේන්නෙ නැද්ද?
👉 Accounts හදනකොටම දවස ඉවර වෙනවද?
👉 Sales Results සතුටුදායක නැද්ද?
🔸 POS / Billing Software එකක් තෝරාගන්නා විට, දිගු ඉතිහාසයක් සහිත විශ්වාසදායී ආයතනයක් තෝරාගැනීමෙන්
ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතිරි කරගත හැක.
🔸 අප විසින් සංවර්ධනය කරන POS Software English Language එකෙන් ලබාගත හැක.
🔸 ඔබගේ ව්‍යාපාර වර්ගය අනුව ඕනෑම Business Type එකකට Customize කර Software එක සංවර්ධනය කර දිය හැක.
🔸 වසර 15කට අධික පළපුරුද්දක් සහ විශ්වාසදායී සේවාවන් සමඟ
වෙනස ඔබම අත්විඳීමට අදම අප වෙත පැමිණෙන්න.
🔸 නිශ්චිත ලිපිනයක් නොමැති Online / Home-based ව්‍යාජ ආයතනවලට රැවටී
ඔබගේ වටිනා කාලය සහ මුදල් නාස්ති වීමෙන් වළකින්න.
🔸 වංචාකරුවන්ට නොරැවටී විශිෂ්ට සේවාවක් ලබාගැනීමට RK Enterprises Pvt Ltd තෝරාගන්න.
🔸 Software එක තෝරාගත් පසු එම Software එකට ජීවිත කාලය පුරාවට අපගේ සහාය සහ වගකීම හිමිවේ.
🔸 අපේ සේවාවන් කොපි කළ හැක – නමුත් සමාන කළ නොහැක.
🔸 අපගේ POS Software හරහා ඔබට ලැබෙන්නේ 📊📈📉
⭕ බිල්පත් නිකුත් කිරීම
⭕ නිවැරදි Stock Management
⭕ Expiry Date Tracking
⭕ දවසේ ආදායම සහ ලාභ ගණනය
⭕ Cash / Credit Sales වෙන්ව පෙන්වීම
⭕ Discounts Automation
⭕ Accounts & Accounting Management
⭕ Supplier & Customer Database
⭕ Remaining Stock & Re-Order Alerts
⭕ Daily / Monthly Reports
⭕ Business & Service Management
⭕ වේගවත් English / Sinhala Bills Printing
⭕ අක්‍රමිකතා අවම කිරීම
⭕ ව්‍යාපාර කාර්යක්ෂමතාව වැඩි කිරීම
✔ කාලයත් මුදලත් ඉතිරි කරමින් ඔබගේ ව්‍යාපාරය Smart ලෙස කළමනාකරණය කරන්න – POS System එකකට අදම මාරු වන්න.
✔ නවීන තාක්ෂණය සමඟ ඔබගේ සේවාවන් තවත් පහසු කරගන්න – RK Enterprises Pvt Ltd සමඟ එකතු වන්න.
✔ පරිගණක දැනුම නොමැති ඕනෑම පුද්ගලයෙකුටත් භාවිතා කිරීම ඉතා පහසුයි.
✔ ගැටලුවක් ඇති වුවහොත් AnyDesk හරහා Remote Support ලබාදේ.
✔ පළපුරුදු කණ්ඩායමක් ඔබට සම්පූර්ණ සහාය ලබාදෙයි.
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📍 Office Address
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💫 We are open 7 days including holidays
දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලද විවෘතයි 👍
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


POS Cashier Billing System Budget Package
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 26
POS Cashier Billing System Budget Package
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 29
POS Cashier Billing System Budget Package
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 34
POS Cashier Billing System (Budget Package)
සාමාජිකයාකොළඹ, පරිගණක උපාංගරු 79,700දින 27
